DELL Latitude D600 මස් කලා

sujeewahms

Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    Model :SONY VAIO VGN-A317S(PCG-8S1M)

    Mama danna sellan serama demma,boot weddima password ekata enne.3attempt walin aaye mulata enawa,e-bay ekenuth password gaththa service tag ekata,harigiye ne..ic eka macho pin 8ka ekak.24C newe nam 9502 da danne ne..
    UK walin lebuna ekak..bills/docs ne,usless calling custom care..
    eeprom read karala ho programme karala thamai goda daanna wenne..
    cmos battery remove kalaata bios reset wen ne macho..
    pls reply

    මට එකපාරම හරියට කියන්න බෑ. ඔන්ලයින් ගන්න key හරියන්නේ කලාතුරකින්.CMOS clear කරගත්තනම් හරි. බලමු මොනාහරි කරන්න.
     
    Hummer

    Well-known member
  • Jul 15, 2009
    1,147
    349
    83
    AirBorne
    [FONT=&quot] CMOS චිප් එකේ pin දෙකක් machine එක boot කරනකොටම ෂෝර්ට් කලාම හරියනවලු.[/FONT]
    [FONT=&quot]ඕක ඔහොම කීවට කරන්නනේ අමාරු. අනික මං මීට කලින් මේ වගේ ගේමක් දීල නෑ.[/FONT]

    මචන් ඊලග පාර motherboard එකේ CMOS Battery එක remove කරලා.. Computer එක On කරපන්.. On කරපු ගමන්ම screwdriver එකකින් CMOS Battery Port එකේ + & - Pin දෙක Short කරගෙන හිටපන් Bios Menu එකට එනකම්... අනිවා CMOS Reset වෙනවා....
    මම ඔහොම Computer දහස් ගානක
    BIOS reset කරල තියනවා..
     
    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    මචන් ඊලග පාර motherboard එකේ CMOS Battery එක remove කරලා.. Computer එක On කරපන්.. On කරපු ගමන්ම screwdriver එකකින් CMOS Battery Port එකේ + & - Pin දෙක Short කරගෙන හිටපන් Bios Menu එකට එනකම්... අනිවා CMOS Reset වෙනවා....
    මම ඔහොම Computer දහස් ගානක
    BIOS reset කරල තියනවා..

    ඔව් මචං උබ හරි. ඒත් ඕක හරියන්නේ desktop machines වලට විතරනේ. මේක ලැප් එකක් බං. මේකේ කොහෙද CMOS බැටරි එකක්. මේක reset කරන්න එහෙම බෑ.
     
    krish69

    Well-known member
  • Jul 2, 2007
    1,810
    100
    63

    මට එකපාරම හරියට කියන්න බෑ. ඔන්ලයින් ගන්න key හරියන්නේ කලාතුරකින්.CMOS clear කරගත්තනම් හරි. බලමු මොනාහරි කරන්න.

    හරි මචො මට උදව් කරපන්..මම බලා ගෙන ඉන්නවා..:yes:
     
    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    අම්මෝ...උබ හෙන ගේමක් නේද දීල තියෙන්නේ...???
    මම නම් අත තියන්නත් බයයි ඕවට....
    තැන්ක්ස් ෂෙයාර් කරාට...
    රෙප් 6+ දුන්න මහන්සියට....
     
    • Like
    Reactions: sujeewahms

    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    අම්මෝ...උබ හෙන ගේමක් නේද දීල තියෙන්නේ...???
    මම නම් අත තියන්නත් බයයි ඕවට....
    තැන්ක්ස් ෂෙයාර් කරාට...
    රෙප් 6+ දුන්න මහන්සියට....

    තෑන්ක්ස් කොල්ලා...
    ඔව් වැඩේ ටිකක් criminal නම් තමයි.
    දැන් එලට වැඩ.

    මගෙන් රේප් 4+
     
    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    Model :SONY VAIO VGN-A317S(PCG-8S1M)

    Mama danna sellan serama demma,boot weddima password ekata enne.3attempt walin aaye mulata enawa,e-bay ekenuth password gaththa service tag ekata,harigiye ne..ic eka macho pin 8ka ekak.24C newe nam 9502 da danne ne..
    UK walin lebuna ekak..bills/docs ne,usless calling custom care..
    eeprom read karala ho programme karala thamai goda daanna wenne..
    cmos battery remove kalaata bios reset wen ne macho..
    pls reply

    mata oyage service tag eka denna. me thread ekata hari PM ekak hari denna.man try ekak denna.