DELL Latitude D600 මස් කලා

Oct 20, 2012
70
13
0
මමත් මගේ පාවිච්චි කරන ලැප් එකටම ඔය වැඩේ කළා. DVD RW එක ගලවල HSDPA Dongle එකකුයි TV card එකකයි හයි කල.USB දෙකකට පාස්සල.
 
eregoda899

Well-known member
  • Sep 12, 2012
    852
    119
    63
    37
    Kandy
    පිස්සු හෑදෙනවා ඔබ කරලා තියෙන වෑඩ දක්කම.. ඔබ නම් පට්ට වෑඩ්ඩෙක් මෑචො.. ලෑප් එක ගලවනවා කියන්නෙ ඩෙස්ක්ටොප් එකක් ගලවනවා වගෙ නෙමෙ නෙ..
    ලෑප් හාර්ඩ්වරෙ සයිඩ් එක ඉගෙන ගන්න ලන්කාවෙ කොහෙද බන් හොද?
    එල මෑචන් නියමයි..
     
    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala

    තැන්ක්ස් යාළු.......
    ඇත්තටම මං එහෙම ඉගෙනගන කළා නෙමේ. මං දැන් අවුරුදු 12 කටත් වැඩිය මේ ෆීල්ඩ් එකේ ඉන්නේ. අත්දැකීම වලින් තමයි.
     
    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    මමත් මගේ පාවිච්චි කරන ලැප් එකටම ඔය වැඩේ කළා. DVD RW එක ගලවල HSDPA Dongle එකකුයි TV card එකකයි හයි කල.USB දෙකකට පාස්සල.

    එල එල මචං. අන්න ඒ වගේ වැඩ තමයි කරන්න ඕන.