2012 Sep 16 - ElaKiri Radio ! -Request show with it's my style

lakshithalcr

Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    :rofl::rofl::rofl:
    11.gif

    :rofl:;)
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    නෙතු අග තෙත රැඳුනෙ නිතී
    මගෙ වරදම වෙන්න ඇතී
    හුරු සිනහ සිතින්
    ඔබ ඉන්නවනම්
    තව කඳුලු කතා පවසන්නෑ
    ඔහොම තමයි ජීවිතේ
    සමහර දේවල් අපේ ජීවිතයට ළන් උනත්
    අපෙන් ඈතට යනවා.
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    ඒක ඇත්ත
    තව කට්ටිය වැඩියොත් බඩුම තාම
    සිකුරාදා තමයි මිග් එක වගේ යන්නේ:yes:



    හප්පා එපා උනා .. :rofl:
    ඇයි බං.. එක පේජ් එකක් කියවද්දි තව පේජ් 3 4ක් ගිහිං :baffled:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අදුරු ලලා වහිනා කල සරසවි බිම තෙමෙන්න..
    කුඩේ යටින් ඔබ යන කල එපා තනිය දැනෙන්න
    2.gif