2012 Sep 16 - ElaKiri Radio ! -Request show with it's my style

too_little

Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way

    නිදි මැරුවම ප්‍රතිශක්තිකරණය අඩු වෙනවලුනේ
    get well soon නංගි
    ​
    thanks​
    ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනව ඔයාට:love::love::love::D
    ​
    ස්තුතියි
    ​
    එහෙනම් අද ඉඳලවත් නිදි මරන්න එපා:angry:
    radio කරන්නේ ඔයද එතකොට:rolleyes::rolleyes::rolleyes:​
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,441
    4,161
    113
    කඩවත
    ලතා මඩුළු අත වනාවි එපා අහක බලන්න....
    මා ගැන මතකය විසි කර මහවැලියට දමන්න
    2.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේ කදුළු මගේ දැන් දුක නෑ :yes::yes:

    :yes::yes: කොහොමත් ඉතින් ගොඩක් කල් ඇඬුවොත් ඒකටත් හුරු වෙනව. හිත් ගල්වෙනව කියල කතාවට කියන්නෙ.

    ඔහොම තමයි ජීවිතේ
    සමහර දේවල් අපේ ජීවිතයට ළන් උනත්
    අපෙන් ඈතට යනවා.
    ​

    ජීවිතේ කොයිදේත් එහෙම තමයි. හැමදේම නැතිවෙන්න පුළුවන්නෙ. :D


    ආ :rofl: ඒක මිසක් ;)

    එළ එළ ඒක ලස්සන සිංදුවක් :D
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    its my style මචන් මට ඕනේ indrachapa ගේ සිංහයෝ song එක.මේක මම ඉල්ලන්නේ අපේ ek රොක් අහන කොල්ලෝ ටික වෙනුවෙන්:yes::yes::yes::yes:.
    ඒවගේම අපේ ක්‍රිකට් ටීම් එකට මම විශ් කරනවා මේ පාර t20 cup එක ලංකාවේම තියගන්න හැකි වෙන්න කියලා:D:D:D.
    ඇත්තටම මට මේ සින්දුව අහනකොට ඉන්දිය කාරයෝ මරන්න තරම් ෆීල් එක එනවා සිරාවටම:P:P:Pකොහ්මහරි ඉන්දියන් කාරයන්ටම ගහලා කප් එක උස්සමු:angry::angry::angry:.පීන්තූරය සදහා පූර්න අනුග්‍රහය pink panther සොයුරාගෙනි:yes::yes::yes:.

    430367_350960421648625_1557960241_n.jpg
    :confused::confused::confused::confused:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මා නොදකින් ඒ පුරහඳ ඔබට හැකිය දකින්න
     

    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    මචෝ මට දෙන්න ඉඳුනිල් අන්ද්‍රමානගෙ "ආදරයට හිත රිදෙනා තරම දනී නම්" කියන සින්දුව
    Thanks.
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර

    අයියේ
    මට ඕනි මේ සෝන්ග් එක
    ලියතබරා මුදු කුසුමකි ඈ
    ආත්මා ලියනගේ මහත්මයාගේ

    මේකට මේ අයව එකතු කර ගන්නවා
    h_abeysinghe
    Supun.
    too_little
    Mal Baba
    AWRORA
    Dinushasankalpa
    Malinga
    කට්ටා
    rcccc
    Somapaala
    rooshan2008
    BLACKLIST_MEMBER
    dilrasan
    kites
    sayu11111
    urajdrlk

    හා මේ වෙලාවේ රේඩියෝ අහන හැමොවමයි ඔයවයි එකතු කර ගන්නවා
    ​
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    ඇවිලෙන ගින්දරට පිදුරු දැම්මාම හරියනවද
    දුක නෙද්ද මං ගැන:rofl::rolleyes:
    ​
    :no::no::no: දුක වෙන්නෙ ඔයා ලෙඩ උනොත්....
    මෙ වගෙ එකකට පිදුරු දාන එක පිනක් :P :yes::yes: