අද නං වැඩිය වේගෙන් පෝස්ට් වැටෙන්නෙ නෑ වගේ..
ඒක හොදයි
ඒක ඇත්ත
තව කට්ටිය වැඩියොත් බඩුම තාම
සිකුරාදා තමයි මිග් එක වගේ යන්නේ

අද නං වැඩිය වේගෙන් පෝස්ට් වැටෙන්නෙ නෑ වගේ..
ඒක හොදයි

නෙතු අග තෙත රැඳුනෙ නිතී
මගෙ වරදම වෙන්න ඇතී
හුරු සිනහ සිතින්
ඔබ ඉන්නවනම්
තව කඳුලු කතා පවසන්නෑ

හිහි තමයි... දැන්නම් මං අර කියපු වැඩෙ කරන්න වෙනවා...(අර කියන්නම් කිව්ව එක)
![]()

මාලිංග අයියටත් වෙලා තියෙන දේවල්..
![]()
මොකක් ද? නෙතු අග තෙත රැඳුනෙ නිතී
මගෙ වරදම වෙන්න ඇතී
හුරු සිනහ සිතින්
ඔබ ඉන්නවනම්
තව කඳුලු කතා පවසන්නෑ


නෙතු අග තෙත රැඳුනෙ නිතී
මගෙ වරදම වෙන්න ඇතී
හුරු සිනහ සිතින්
ඔබ ඉන්නවනම්
තව කඳුලු කතා පවසන්නෑ
හප්පා එපා උනා ..
ඒක ඇත්ත
තව කට්ටිය වැඩියොත් බඩුම තාම
සිකුරාදා තමයි මිග් එක වගේ යන්නේ


Eththatada Danne Ne



ඔන්න මං ඉල්ලපු සින්දුව යනවා..
ගොඩක් ස්තූතියි මේක දුන්නට...