2012 Sep 16 - ElaKiri Radio ! -Request show with it's my style

too_little

Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way

    නිදි මැරුවම ප්‍රතිශක්තිකරණය අඩු වෙනවලුනේ
    get well soon නංගි
    thanks
    ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනව ඔයාට:love::love::love::D
    ස්තුතියි
    එහෙනම් අද ඉඳලවත් නිදි මරන්න එපා:angry:
    radio කරන්නේ ඔයද එතකොට:rolleyes::rolleyes::rolleyes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ලතා මඩුළු අත වනාවි එපා අහක බලන්න....
    මා ගැන මතකය විසි කර මහවැලියට දමන්න
    2.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේ කදුළු මගේ දැන් දුක නෑ :yes::yes:

    :yes::yes: කොහොමත් ඉතින් ගොඩක් කල් ඇඬුවොත් ඒකටත් හුරු වෙනව. හිත් ගල්වෙනව කියල කතාවට කියන්නෙ.

    ඔහොම තමයි ජීවිතේ
    සමහර දේවල් අපේ ජීවිතයට ළන් උනත්
    අපෙන් ඈතට යනවා.

    ජීවිතේ කොයිදේත් එහෙම තමයි. හැමදේම නැතිවෙන්න පුළුවන්නෙ. :D


    :rofl: ඒක මිසක් ;)

    එළ එළ ඒක ලස්සන සිංදුවක් :D
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    its my style මචන් මට ඕනේ indrachapa ගේ සිංහයෝ song එක.මේක මම ඉල්ලන්නේ අපේ ek රොක් අහන කොල්ලෝ ටික වෙනුවෙන්:yes::yes::yes::yes:.
    ඒවගේම අපේ ක්‍රිකට් ටීම් එකට මම විශ් කරනවා මේ පාර t20 cup එක ලංකාවේම තියගන්න හැකි වෙන්න කියලා:D:D:D.
    ඇත්තටම මට මේ සින්දුව අහනකොට ඉන්දිය කාරයෝ මරන්න තරම් ෆීල් එක එනවා සිරාවටම:P:P:Pකොහ්මහරි ඉන්දියන් කාරයන්ටම ගහලා කප් එක උස්සමු:angry::angry::angry:.පීන්තූරය සදහා පූර්න අනුග්‍රහය pink panther සොයුරාගෙනි:yes::yes::yes:.

    430367_350960421648625_1557960241_n.jpg
    :confused::confused::confused::confused:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මා නොදකින් ඒ පුරහඳ ඔබට හැකිය දකින්න
     

    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    මචෝ මට දෙන්න ඉඳුනිල් අන්ද්‍රමානගෙ "ආදරයට හිත රිදෙනා තරම දනී නම්" කියන සින්දුව
    Thanks.
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර

    අයියේ
    මට ඕනි මේ සෝන්ග් එක
    ලියතබරා මුදු කුසුමකි ඈ
    ආත්මා ලියනගේ මහත්මයාගේ

    මේකට මේ අයව එකතු කර ගන්නවා
    h_abeysinghe
    Supun.
    too_little
    Mal Baba
    AWRORA
    Dinushasankalpa
    Malinga
    කට්ටා
    rcccc
    Somapaala
    rooshan2008
    BLACKLIST_MEMBER
    dilrasan
    kites
    sayu11111
    urajdrlk

    හා මේ වෙලාවේ රේඩියෝ අහන හැමොවමයි ඔයවයි එකතු කර ගන්නවා
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    ඇවිලෙන ගින්දරට පිදුරු දැම්මාම හරියනවද
    දුක නෙද්ද මං ගැන:rofl::rolleyes:
    :no::no::no: දුක වෙන්නෙ ඔයා ලෙඩ උනොත්....
    මෙ වගෙ එකකට පිදුරු දාන එක පිනක් :P :yes::yes: