2012 Sep 16 - ElaKiri Radio ! -Request show with it's my style

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    ගිහිං අවේ


    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    ටොප් පෝස්ටර් හැමදාමත් මල් බබා තමයි
    මම නම් තව ටිකකින් හොදටම නිදියයි
    කුරුලෑ වැඩි වන නිසා මම නම් නිදියයි
    ටොප් පෝස්ටර් හැමදාමත් බබ්යියා තමයි

    සංකපාල අයියා හැමදාමත් බයිලා කියනවා
    එයාගේ නම කවදාවත් නෑ ගෑවිලා
    අනේ එයාගේ නම කවදාවත් නෑ ලියවිලා
    මමත් ඔන්න පුළුවන් ලෙස බයිලා ලිව්වා
    :rofl: නරකම නෑ
    හොදයි වැඩේ :lol:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මම කට්ටා;13440616 said:
    එල එල එන්න එන්න ඉවර වෙන්න කලින් ආපු එකම ලොකු දෙයක් බන්

    :P :lol: :P


    :yes::yes::yes:තව් ටිකක් පරක්කු වෙලා වරෙන් මීට පස්සේ:yes::yes::yes:.
    වැඩ ගොඩක හිර වෙලා හිටි‍යේ... එක‍යි බන් මෙච්චර කලින් එන්න පුලුවන් වුනේ...:rofl::rofl:
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    අපොයි අක්කෙ මම LA එකේ කිව්වෙ
    සදුද අපේ අලුත් ගෙදර නැකතට ගෙවදිනව කියල

    ah mama eka dakke na mallo aww mage unusum suba pathum wasanawa sawbagya ithirewa kiyala prartans karanawa

    me ara ape gewal patte gedarada
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    ටොප් පෝස්ටර් හැමදාමත් මල් බබා තමයි
    මම නම් තව ටිකකින් හොදටම නිදියයි
    කුරුලෑ වැඩි වන නිසා මම නම් නිදියයි
    ටොප් පෝස්ටර් හැමදාමත් බබ්යියා තමයි

    සංකපාල අයියා හැමදාමත් බයිලා කියනවා
    එයාගේ නම කවදාවත් නෑ ගෑවිලා
    අනේ එයාගේ නම කවදාවත් නෑ ලියවිලා
    මමත් ඔන්න පුළුවන් ලෙස බයිලා ලිව්වා
    මම නම් ඉන්නෙ එතනට යනකම් මයි
    නිදි මත තිබ්බත් හෙට නිසා වැඩ එමටයි
    ස්ටයිලගෙ රේඩියෝව ඇහෙන්නෙ නෑ දුකමයි
    මොක උනත් මට නම් හෙන සතුටයි

    සංකපාල හැමදාමත් වයින් ගහනවා
    වයින් ගහල මෙහෙට ඇවිත් බයිල ගහනවා
    බයිල අහල අපේ මයිල් ස්මයිල් වෙනවා
    මොනව උනත් මට නම් අද සතුට දැනෙනවා

     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඒ වුනාට කෙනෙක්ට ආදරේ කරන්න ගත්තම එයා අපිට ආදරේ නොකලත් ඒක නවත්තන්න අමාරුයි.
    අන්න මස්සිනා උබට වැරදුන තැනක්:frown::frown::frown:.
    ඒක කොහමහරි නවත්තගන්න උත්සහ ගනින්:rolleyes::rolleyes::rolleyes:.
    මොකද අපිට තරු ඕනේ කියලා තරු කඩාගන්නත් බැ:no::no::no:.
    හද ඕනේ කියලා හද අල්ලන්නත් බෑ:no::no::no:.
    දුක තමයි:confused::confused::confused:.
    උබේ photography වලට හිත යොමු කරහන් වැඩිපුර එතකොට නිකම්ම අමතකවෙයි එයාව:yes::yes::yes:.
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    අන්න මස්සිනා උබට වැරදුන තැනක්:frown::frown::frown:.
    ඒක කොහමහරි නවත්තගන්න උත්සහ ගනින්:rolleyes::rolleyes::rolleyes:.
    මොකද අපිට තරු ඕනේ කියලා තරු කඩාගන්නත් බැ:no::no::no:.
    හද ඕනේ කියලා හද අල්ලන්නත් බෑ:no::no::no:.
    දුක තමයි:confused::confused::confused:.
    උබේ photography වලට හිත යොමු කරහන් වැඩිපුර එතකොට නිකම්ම අමතකවෙයි එයාව:yes::yes::yes:.

    :no::no::no: