2012 Sep 16 - ElaKiri Radio ! -Request show with it's my style

lakshithalcr

Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    මම නම් ඉන්නෙ එතනට යනකම් මයි
    නිදි මත තිබ්බත් හෙට නිසා වැඩ එමටයි
    ස්ටයිලගෙ රේඩියෝව ඇහෙන්නෙ නෑ දුකමයි
    මොක උනත් මට නම් හෙන සතුටයි

    සංකපාල හැමදාමත් වයින් ගහනවා
    වයින් ගහල මෙහෙට ඇවිත් බයිල ගහනවා
    බයිල අහල අපේ මයිල් ස්මයිල් වෙනවා
    මොනව උනත් මට නම් අද සතුට දැනෙනවා



    උබට මොකෝ මේ තරම් සතුටක්
    කවි ලියන්න අයිඩියා එකක් අවේ නෑ :D
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මල බබා අය්යා හෙට විශේෂ දවසක් කිව්වේ අලුත් ගෙදරකට යන නිසාද?
    පට්ට පට්ට මගෙන් උණුසුම් සුභ පැතුම් අය්යාට.
    කරන කියන වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා
    :D:D:D
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මම නම් ඉන්නෙ එතනට යනකම් මයි
    නිදි මත තිබ්බත් හෙට නිසා වැඩ එමටයි
    ස්ටයිලගෙ රේඩියෝව ඇහෙන්නෙ නෑ දුකමයි
    මොක උනත් මට නම් හෙන සතුටයි

    සංකපාල හැමදාමත් වයින් ගහනවා
    වයින් ගහල මෙහෙට ඇවිත් බයිල ගහනවා
    බයිල අහල අපේ මයිල් ස්මයිල් වෙනවා
    මොනව උනත් මට නම් අද සතුට දැනෙනවා


    නෑසුන රේඩියෝවක් ගෙන හිස උඩම තියා...
    නින්දත් කඩාගෙන සමයං කථා ලියා...
    අවලස්සනට හිටියොත් හෙට දවසෙ ඔයා...
    පෝස්ට් වලින් සායම නොම යයිද මෙයා ?

    වයින් කමක් නෑ ආතල් බීමක්ය.....
    පොඩි පොඩි ආතල් ඒකෙං යනවාය...
    බබාට නං දැං මල් නැතුවම බැරිය...
    අදත් එකක් දාලද මටනං සැකය.. :dull::rofl:
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    ඔව් බන්ඩ් ෆුල්

    11.gif
    11.gif
    11.gif
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ehemanam kollane kellane man yanawa, eka digata nagitala indala tikaka amaruyi ehenam heta hambemu kastiyama, Good Night Take Care Budusaranayi Jayawewa keewa