2012 Sep 16 - ElaKiri Radio ! -Request show with it's my style

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අළුත් ගෙදරට යන බබාට සුභ පැතුම්.. :D
    ජනේලයක් අයිනෙ නැති කාමරයක් හොයා ගනිං..
    නැත්තං බය උනේ නෑ පාර්ට් 2 දාන්න වෙයි :rofl:
    :oo: දැං ඒක එඩිට් කරලා ෆොන්ට් එක ලොකු කරලා අර පින්තූරෙත් දා ගනිං :baffled:
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    අති වේගවත් අන්තර්ජාල පහසුකම් Dialog සාදර අනුග්‍රහ‍යෙන්.....:oo::oo:
    (නොදකින්වත් page එක refresh වෙන්න විනාඩි‍යක් විතර ‍යනවා:angry::angry:)

    :lol:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    වැඩ ගොඩක හිර වෙලා හිටි‍යේ... එක‍යි බන් මෙච්චර කලින් එන්න පුලුවන් වුනේ...:rofl::rofl:
    hodhaa hodhaa uba kohomahari awane
    මම කට්ටා;13440682 said:
    මොකක්ද යකෝ හොඳ වැඩේ කියන්නේ:angry::angry:
    hodha wade bola thota ohoma welamadhi:yes::yes::yes: ayi yako ubala akkala otuwodha:angry::angry::angry: unuth computer use karanna onene:yes::yes::yes:
    එහෙනම් උබට හරියන්නේ rcccc ගේ ක්‍රමයම තමයි:yes::yes::yes:.වහාම වෙන කෙල්ලෙක් හොයාගනින්:frown::frown::frown:.
    අරකිගේ යාලුවෙක් නම් වැඩිය හොදයි:D:D:D.ඊටත් වැඩිය සමීප කෙනෙක් නම් කියලා වැඩක් නෑ:yes::yes::yes:.



    ඒක‍නෙ ඉතින් තේරෙන විදියට කිවුවෙ දැන්. :D ඔව් එහෙම වෙනව ඇති තමයි මොකෝ මං දැකල තියෙනව කට්ටිය ඒ වගේ හැසිරෙනව :yes::yes:
    බොලේ ek එකේ ඉන්න ලොකුම බොරු කාරයා මාලිංග අය්යාද මන්දා:yes::yes::yes:.එත්කොට ඔයා ඕක විදලා නෑ:P:P:P.
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    අති වේගවත් අන්තර්ජාල පහසුකම් Dialog සාදර අනුග්‍රහ‍යෙන්.....:oo::oo:
    (නොදකින්වත් page එක refresh වෙන්න විනාඩි‍යක් විතර ‍යනවා:angry::angry:)
    ක්ලව්ඩ් ෆ්ලෙයාර් අර්බුද කාරී ප්‍රශ්න පැන නගින ආතල් එකකුත් සෙට් එකක් වී ඇත.. සමහර විට ඔය ජන්ගමයාගේ සිද්දිය වෙන එකක් ද මන්ද,.
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    මම කට්ටා;13440792 said:
    අලෝ අය්යේ කොහොමද කොහොමද
    පේනවා අනේ එහෙම නොපෙනෙන්නෑ අනේ

    :D;):D
    a malliya.

    :D:D:D

    Film tikak baluwa ada radio ahanna be wage den.

    :yes::yes::yes:
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    අළුත් ගෙදරට යන බබාට සුභ පැතුම්.. :D
    ජනේලයක් අයිනෙ නැති කාමරයක් හොයා ගනිං..
    නැත්තං බය උනේ නෑ පාර්ට් 2 දාන්න වෙයි :rofl:

    Holly_Mann_New_House.jpg



    ජනේලයක් අයිනෙ නැති කාමරයක් හොයා ගනිං.
    නැත්තං බය උනේ නෑ පාර්ට් 2 දාන්න වෙයි
    ජයෙන් ජය
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    නෑසුන රේඩියෝවක් ගෙන හිස උඩම තියා...
    නින්දත් කඩාගෙන සමයං කථා ලියා...
    අවලස්සනට හිටියොත් හෙට දවසෙ ඔයා...
    පෝස්ට් වලින් සායම නොම යයිද මෙයා ?

    වයින් කමක් නෑ ආතල් බීමක්ය.....
    පොඩි පොඩි ආතල් ඒකෙං යනවාය...
    බබාට නං දැං මල් නැතුවම බැරිය...
    අදත් එකක් දාලද මටනං සැකය.. :dull::rofl:
    සැකයක් නෑ සහෝ මල් නම් ගැසුවායා
    ආතල් නෑ සහෝ නින්දත් කැඩුනායා
    පැල්ලම් නෑ සහෝ ඩියුලක්ස් ගෑවාමා
    බබා අඩයි තොටිල්ලෙ අද්දර සිට යාය
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මම කලින් පාර යන්න කලින් හඳ පාන වගේ කියලා සිංදුවක් ඉල්ලුවා ඒක දුන්නාද?
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ක්ලව්ඩ් ෆ්ලෙයාර් අර්බුද කාරී ප්‍රශ්න පැන නගින ආතල් එකකුත් සෙට් එකක් වී ඇත.. සමහර විට ඔය ජන්ගමයාගේ සිද්දිය වෙන එකක් ද මන්ද,.
    මොන බම්බුවක්ද මම දන්නේ නෑ බන්.... refresh වෙනකොට වැර්ලස් එකත් නවතිනවා....:angry::angry:
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    අති වේගවත් අන්තර්ජාල පහසුකම් Dialog සාදර අනුග්‍රහ‍යෙන්.....:oo::oo:
    (නොදකින්වත් page එක refresh වෙන්න විනාඩි‍යක් විතර ‍යනවා:angry::angry:)


    මටත් එහෙම තමා බං :angry: