2012 Sep 16 - ElaKiri Radio ! -Request show with it's my style

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    16599632582854082914635.jpg
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    මෙහෙ ඉන්නවා සහෝ.. බයිලා කවි කිය කිය.. :rofl::rofl:
    කොහොමද ඔය පැත්ත ? රේඩියෝ එක වෙනුවෙන් සෑහෙන්න මහන්සි වෙනවා කියලා ආරංචියි :yes::rolleyes:
    ඔහේ ඉන්නවා මාත්.. :D හ්ම්ම්ම්ම් හැමෝම එහෙම තමයි... :D අදනම් පොඩ්ඩක් සනීප මදි, නංගිටත් එහෙමයි, අද gamaya හිටිය, එයට මරණයක්. නංගිට සනීප නෑ, මටත් සනීප නෑ.. ස්ටයිල ඇවිත් සෙට් උනා.. බලද්දී මූත් අසනීප තත්වය යටතේ පටන් අරන් තියෙන්නේ නොකියම.. :dull:
    රෙඩියෝ ටිම එකේ ස්තුතිය මූට :D
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    මමත් යනවා මචන්ලා....අද මගේ ඉන්ටර්නෙට් කොච්චර ස්පීඩ් ද කියනවනම්.:dull::dull::dull:,පේජ් එකක් විනාඩි 5න් ලෝඩ් වෙන්වනෙ...:rofl::rofl::rofl::rofl:බලන්න හසන්ත ලමයෝ සිරි ලංකාවේ ආස්චර්ය...:angry::angry::angry::angry:

    ත්‍රෙඩ් එකට නාවට රේඩියෝ එක අහන් ඉන්නෙ මගේ දුකෙන්...:yes::yes::yes:සුභ රාත්‍රියක් වේවා...!!!
    :D:D:D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    [/B][/COLOR][/SIZE]
    සිරාවට:rolleyes::rolleyes::rolleyes: ඇත්තටම මට ඔයාගේ වයස කියනවද පොඩ්ඩක්:P:P:P.

    28 වයසනම්. මෙහෙමයි ඉතින් ඔයා කියපු ඒ පොඩි ළමයින්ගෙ සිද්ධි දකින්න තරම් කාලයක් ලැබිල නෑ.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    මම කට්ටා;13440867 said:
    එල එල. මම බැලුවා කැනඩාවේ කොහෙද එටිසලාට් ඩොංගල් තියෙන්නේ කියලා

    :lol:
    :rofl::rofl: අනේ මන්ද උබත්
     
    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර

    එහෙනම් මටත් යන්න වෙලාව හරි
    හැමෝටම සුබ රැයක්
    ටූ ලිට්ල් නංගිට සුබ දවසක්
    අපේ එළකිරි රේඩියෝ ටීම් එකට මගේ උත්තමාචාරය
    එයාල මේ වගේ මහන්සි වෙන නිසානේ අපි මෙහෙම ආතල් එකක් ගන්නේ
    එහෙනම් its my style අයියා ෂෝ එක හොදටම කරන්න
    හෙට හමුවනතුරු බායි කිව්වා එහෙනම්
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මේ පාර ටිකක් ලොකු ජනෙල් තියෙන්නෙ:P
    හෙ හෙ දොරවල් සයිස්
    තෑන්ක්ස් වෙවා මචෝ
    වල් බබාට මගෙනුත් සුභ පැතුම් !

    (සුභ පැතීමට ප්‍රමාද වීම පිලිබඳ මගේ බලවත් කණගාටුව.... අද මගේ internet connection එක පට්ටම speed නේ..)
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    මමත් යනවා මචන්ලා....අද මගේ ඉන්ටර්නෙට් කොච්චර ස්පීඩ් ද කියනවනම්.:dull::dull::dull:,පේජ් එකක් විනාඩි 5න් ලෝඩ් වෙන්වනෙ...:rofl::rofl::rofl::rofl:බලන්න හසන්ත ලමයෝ සිරි ලංකාවේ ආස්චර්ය...:angry::angry::angry::angry:

    ත්‍රෙඩ් එකට නාවට රේඩියෝ එක අහන් ඉන්නෙ මගේ දුකෙන්...:yes::yes::yes:සුභ රාත්‍රියක් වේවා...!!!
    :D:D:D
    සුභ රාත්‍රියක් මචෝ ;)
     
    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    මමත් යනවා මචන්ලා....අද මගේ ඉන්ටර්නෙට් කොච්චර ස්පීඩ් ද කියනවනම්.:dull::dull::dull:,පේජ් එකක් විනාඩි 5න් ලෝඩ් වෙන්වනෙ...:rofl::rofl::rofl::rofl:බලන්න හසන්ත ලමයෝ සිරි ලංකාවේ ආස්චර්ය...:angry::angry::angry::angry:

    ත්‍රෙඩ් එකට නාවට රේඩියෝ එක අහන් ඉන්නෙ මගේ දුකෙන්...:yes::yes::yes:සුභ රාත්‍රියක් වේවා...!!!
    :D:D:D

    මාත් යනවා
    හෙට සෙට් වෙමුස්‌
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    :yes::yes::yes:

    උබ අක්කලා දෙන්නට එහෙම බැනලා අහුවුනොත් එල්ලනවා උබ හොරන කනත්තේ:yes::yes::yes:.මගේ අක්කලා දෙන්නා මට කිසිම කරදරයක් කරන්නේ නෑ දෙයියනේ කියලා.

    ඔව් බන් අක්කලා ඉන්න එකය් හොඳය් බන් කන්න බොන්න ටික දෙනවා ඇඳුම් ටික මැදලා දෙනවා
    ලියන්න තියන ඒවා ලියලා දෙනවා
    මම කොච්චර බැන්නත් අක්කලා ඉන්න එක හොඳය් බන්

    අය්යලා--> ගුටි කන්න වෙනවා හිටියොත්
    මල්ලිලා--> මල වාත කට ගහගෙන එනවා
    නංගිලා--> අපෝ නැති තරමට හොඳය් මෙලෝම වැඩක් නෑ
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    ඉන්ටනෙට් පට්ට විදිහට ස්ලෝ වෙලා. රේඩියෝ එකත් කැඩි කැඩි ඇහෙන්නෙ:(:no:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    එහෙනම් මටත් යන්න වෙලාව හරි
    හැමෝටම සුබ රැයක්
    ටූ ලිට්ල් නංගිට සුබ දවසක්
    අපේ එළකිරි රේඩියෝ ටීම් එකට මගේ උත්තමාචාරය
    එයාල මේ වගේ මහන්සි වෙන නිසානේ අපි මෙහෙම ආතල් එකක් ගන්නේ
    එහෙනම් its my style අයියා ෂෝ එක හොදටම කරන්න
    හෙට හමුවනතුරු බායි කිව්වා එහෙනම්
    එලකිරි මචන්.... හෙටත් වරෙන්.
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මමත් යනවා මචන්ලා....අද මගේ ඉන්ටර්නෙට් කොච්චර ස්පීඩ් ද කියනවනම්.:dull::dull::dull:,පේජ් එකක් විනාඩි 5න් ලෝඩ් වෙන්වනෙ...:rofl::rofl::rofl::rofl:බලන්න හසන්ත ලමයෝ සිරි ලංකාවේ ආස්චර්ය...:angry::angry::angry::angry:

    ත්‍රෙඩ් එකට නාවට රේඩියෝ එක අහන් ඉන්නෙ මගේ දුකෙන්...:yes::yes::yes:සුභ රාත්‍රියක් වේවා...!!!
    :D:D:D

    good night ayya :D:D
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔහේ ඉන්නවා මාත්.. :D හ්ම්ම්ම්ම් හැමෝම එහෙම තමයි... :D අදනම් පොඩ්ඩක් සනීප මදි, නංගිටත් එහෙමයි, අද gamaya හිටිය, එයට මරණයක්. නංගිට සනීප නෑ, මටත් සනීප නෑ.. ස්ටයිල ඇවිත් සෙට් උනා.. බලද්දී මූත් අසනීප තත්වය යටතේ පටන් අරන් තියෙන්නේ නොකියම.. :dull:
    රෙඩියෝ ටිම එකේ ස්තුතිය මූට :D
    :rolleyes: :yes: හැමෝම අසනීප වෙන්නෙ නිදි මරන නිසා වේන්න ඇති ..
    2.gif

    ඔයාලට ගොඩක් ස්තූතියි අපේ පාළුව නැති කරන්න මේ කරන දේ ගැන..
    එලකිරි රේඩියෝ එන්න කලින් ටික ටික කාට කාටත් ‍බෝරිං වෙලා තිබුනෙ.. :yes::rolleyes:

    හැම දෙනාටම ඉක්මන් සුවය ප්‍ර‍ර්ථනා කරනවා... :yes::yes::D

    ස්ටයිලා ට විශේෂ ස්තූතිය පිරිනමන්න ඕන... ( මූට අද හොදටම හෙම්බාද කොහෙද ) :baffled:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඉන්ටනෙට් පට්ට විදිහට ස්ලෝ වෙලා. රේඩියෝ එකත් කැඩි කැඩි ඇහෙන්නෙ:(:no:
    මටත් එහෙම තම‍යි මචන්....
    වෑර්ලස් අහන්න පට්ටම දුෂ්කර ක්‍රි‍යාවක් කරන්නේ...:oo::oo:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඔන්න එහෙනම් යන්න වෙලාවත් ඇවිල්ලා:( .its my style උබ නියෙමෙට show එක කරනවා:).
    mama katta
    sasliit
    mal baba
    blacklist memeber
    too little
    supun
    rex
    lakshithalcr
    dinusha sankalapa
    its my style
    sayu akka
    awrora
    model srilanka
    malinga ayya
    එහනම් ඔක්කොටම කිව්වා මම ගියා:yes::yes::yes:.