මෙහෙ ඉන්නවා සහෝ.. බයිලා කවි කිය කිය..කොහොමද සහෝ

කොහොමද ඔය පැත්ත ? රේඩියෝ එක වෙනුවෙන් සෑහෙන්න මහන්සි වෙනවා කියලා ආරංචියි


මෙහෙ ඉන්නවා සහෝ.. බයිලා කවි කිය කිය..කොහොමද සහෝ



එල ඔන්න මමත් එහෙනම් උබට සුබ පතනවාඔයත් කොට්ටාවට පයින්ද
Thanks Akke
FB Eke Pics Dekke Nedda
ge hadana pics


.ලංකාවේමම කට්ටා;13440808 said:මේ බ්ලැකා අය්යේ ඔයා කැනඩාවෙද ඉන්නේ ලංකාවෙද ඉන්නේ



සිරි ලංකා දීපයේ![]()
ehemanam kollane kellane man yanawa, eka digata nagitala indala tikaka amaruyi ehenam heta hambemu kastiyama, Good Night Take Care Budusaranayi Jayawewa keewa

අළුත් ගෙදරට යන බබාට සුභ පැතුම්..
ජනේලයක් අයිනෙ නැති කාමරයක් හොයා ගනිං..
නැත්තං බය උනේ නෑ පාර්ට් 2 දාන්න වෙයි

Heta Gena Hithala Uba Mokuth Karalama Nedda
Ow Ban
Hemadama Itin Ammalata Karadara Karannath Bene
Thanks Macho
Heta Anidda Enna Wenne Nethi Nisa
Ithin Ada Poddak Idalama Kepenawa



මේ පාර ටිකක් ලොකු ජනෙල් තියෙන්නෙ
හෙ හෙ දොරවල් සයිස්
තෑන්ක්ස් වෙවා මචෝ


එළ එළ... 



හඳ පාන වගේ මූන ඇගේ හරි සිරියාවය් - R. by මම කට්ටා, me song eka hoyaganna bari una nisa anik eka dunna, eka hoyaganna amarui..

Lada Deyin Sathutu Weemai Watinne![]()



උබ අක්කලා දෙන්නට එහෙම බැනලා අහුවුනොත් එල්ලනවා උබ හොරන කනත්තේමම කට්ටා;13440851 said:එහෙම කියලා බෑනේ බන් මම තමා ගෙදර පොඩි එකා ඒ මදිවට මම තමා කොල්ල මට සලකන්න එපැය් බන්


.මගේ අක්කලා දෙන්නා මට කිසිම කරදරයක් කරන්නේ නෑ දෙයියනේ කියලා.සිරාවටවිඳින්න තරම් කාලයක් හම්බුවෙලා නෑ![]()


ඇත්තටම මට ඔයාගේ වයස කියනවද පොඩ්ඩක්

.