කොණ්ඩම් ගැටලුව

jannuse

Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    Oka therenne modayanda witharai.. Oka therena modayange names tika dala athii.. ANith unta therenne na...::rofl:



    හේ හේ.. :rofl::rofl::rofl::rofl:

    මචන් පොඩි වැඩ ටිකකට ඔලුව හිරවෙලා තියෙන්නේ...
    පොඩ්ඩක් ෆ්‍රී වෙච්ච ගමන් මොකක් හරි විකාරයක් කියාගෙන එන්නම්.. පොඩ්ඩක් ඉවසලා ඉදපන්..:P:P:P

    ela ela... Hemehita burul karagena warenkoo hira una ewa... :P
     

    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    mokadda ane me?

    So far I have found bunch of guys with highly evolved brain ( thilangr8,laknath123,577 ,shean202 ) who couldn't understand the solution.

    But you are the first one I found who couldn't understand the problem..:rolleyes: :rolleyes:
     
    Last edited:

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    So far I have found bunch of guys with highly evolved brain ( thilangr8,laknath123,577 ,shean202 ) who couldn't understand the solution.

    But you are the first one I found who couldn't understand the problem..:rolleyes: :rolleyes:

    "the problem"..lol machan...its not a prob. its a funny joke..isnt it......
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,094
    1,027
    113
    Yeh, for some idiots with zero IQ

    මචන් මම වගේ නෙවෙයි, හැමෝටම විහිළුවට කරන ඉන්සල්ට්ස් තේරෙන්නේ නෑ.. උන් සිරා ගන්න පුළුවන්.. පොඩ්ඩක් ටෝන් එක එහා මෙහා කර ගන්න බලපන්..

    no offense meant machang, just my 2 cents..
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K

    පලවෙනි කොල්ල කොන්ඩම් 2 දාගෙන කරනවා.
    *දැන් කොන්ඩම් දෙකේම එක පැත්තක් පමණක් ප්‍රවේසම් වෙනවා.
    දෙවෙනි කොල්ල අර පාවිච්චි කරපු එකක් අරගෙන හොඳ ඇත්ත එයට ගෙන කරනවා
    තුන්වෙනි කොල්ල පාවිච්චි කරපු අනික අරගෙන හොඳ ඇත්ත එයට ගෙන කරනවා

    තේරුනාද මන්ද ....

    මේවා කිව්වට මම නරක ළමයෙක් නෙමේ හොඳේ

    උඹ කියලා තියෙන එක හරි තව ටිකක් පැහැදිලි උනා නම්...කොන්ඩම් දෙකයි නේ..අපි කොන්ඩම් දෙක A සහ B විදියට නම් කරමු..එක පැත්තක් A1ද අනික් A2ද විදියටත් එක පැත්තක් B1 ද අනික් B2 ද නම් කරමු..
    පලවෙනි කොල්ලා A1 පැත්ත ඇතුලට හිටින්න දාලා ඒකට උඩින් B කොන්ඩම් එක B2 පැත්ත පිටට හිටින්න දාලා වැඩේ කරගන්නවා..
    ඊට පස්සේ B කොන්ඩම් එක විතරක් අරගෙන ඒකේ B1 පැත්ත ඇතුල් පැත්තට තියෙන්න ආයේ දෙවනි කොල්ලා යූස් කරනවා.කෙල්ලට ඒකෙදිත් B2 පැත්තමයි ආබාධයක් නෑ.
    තුන්වෙනි කොල්ලා එනවා.අර කලින් A කොන්ඩම් එක අරගෙන ඒකේ A2 පැත්ත ඇතුල් පැත්ත විදියට අරගෙන ඊට උඩින් අර B කොන්ඩම් එක B2 පැත්ත පිටට හිටින්න දාලා යූස් කරනවා..මේකෙදි හැම කොල්ලෙක්ටම නොඉදුල් පැත්ත ගානේ ලැබෙන අතා කෙල්ලට තුන් පාරම සෙට් වෙන්නේ එකම පැත්ත..බෝවීමක් නෑ..
     

    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    මචන් මම වගේ නෙවෙයි, හැමෝටම විහිළුවට කරන ඉන්සල්ට්ස් තේරෙන්නේ නෑ.. උන් සිරා ගන්න පුළුවන්.. පොඩ්ඩක් ටෝන් එක එහා මෙහා කර ගන්න බලපන්..

    no offense meant machang, just my 2 cents..

    මේක විහිලුවක් නෙවෙයි.. බලපන්කෝ මුන් සෙට් එක මේ තෙඩ් එකේ මුලින් දීල තියෙන පොර Talks.. හරි උත්තරේ දුන්න එකාට කියපු කතා..

    දැන් නිකම් ගූ කාපු රිලව් වගේ හිටියට එදා මුන් මෙහෙම නෑ....

    PS.
    මේ සියලු insults මුලින් හරි පිලිතුර ලබාදුන් කෙනා වෙනුවෙන් බව සලකන්න..
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy
    This is an simplified answer specially for

    the fucking idiots who couldn't understand the answer..

    2rcojk9.jpg


    1st person

    Mulin condom 2k ma use karanawa, (Eliyen tiyana, girl ge egata athil wena eka, condom number 1, boy ge age gewena eka condom number2)

    2nd Person

    Condom number 2 ain karala, wade karanawa..

    Person 3

    Condom number 2, anith pattha harawala, eka condom number 1 athulata dala wade karaawa..

    yes. i may be a funking idiot but not like you who try to have cheap fuck .. :rofl: dear elakirians, don't try this at home.:P:P
     

    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    මේක විහිලුවක් නෙවෙයි.. බලපන්කෝ මුන් සෙට් එක මේ තෙඩ් එකේ මුලින් දීල තියෙන පොර Talks.. හරි උත්තරේ දුන්න එකාට කියපු කතා..

    දැන් නිකම් ගූ කාපු රිලව් වගේ හිටියට එදා මුන් මෙහෙම නෑ....

    PS.
    මේ සියලු insults මුලින් හරි පිලිතුර ලබාදුන් කෙනා වෙනුවෙන් බව සලකන්න..


    Me post eka dekala kata hari ridunada? Mata - Rep awith thiyenawa... :confused: :confused: