2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,437
    703
    113
    Sri Lanka
    ඔරියට පිස්සු බන්..ඌට දැන් හැම මගුලක්ම පේන්නෙ පිටසක්වල සීන් කෝන්ස් වගේ..මූ රෑට බුදිය ගත්තම පේන විකාර ඇත්ත කියල හිතන් මේකෙ කියනවද කොහෙද..දෙසැම්බර් ලඟ නිසා පික්සුව වැඩි වෙලා වගේ!:P

    එහෙම නැත්නම් මු අර ITN එකේ වගේ බොරු කියල කී දෙනෙක්ව රවට්ට ගන්න පුලුවන්ද බලනවා :rolleyes:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,789
    2
    115,756
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ

    මූ මෙතන කියන්නෙ වෙන්නෙ නැති දෙයක්,බොරුවක් කියල ඌටම තේරෙන්නෙ නැද්ද කොහෙද..මානසික ලෙඩ්ඩුන්ගෙ පොදු ලක්ෂනයක් ඒක!:rolleyes:
     
    • Like
    Reactions: XpressM and Genuine

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,437
    703
    113
    Sri Lanka
    මූ මෙතන කියන්නෙ වෙන්නෙ නැති දෙයක්,බොරුවක් කියල ඌටම තේරෙන්නෙ නැද්ද කොහෙද..මානසික ලෙඩ්ඩුන්ගෙ පොදු ලක්ෂනයක් ඒක!:rolleyes:

    ඔව් අර දමිත් කාලයක් කලෙත් ඕකනේ. :yes: ඔන්න බාපන් ඕක කියයි මේ දෙසැම්බර් වින් පස්සේ පිටසක්වල ආක්‍රමණය ටික දවසකට කල් දැම්ම කියල :lol:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,789
    2
    115,756
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ

    ඔව් අර දමිත් කාලයක් කලෙත් ඕකනේ. :yes: ඔන්න බාපන් ඕක කියයි මේ දෙසැම්බර් වින් පස්සේ පිටසක්වල ආක්‍රමණය ටික දවසකට කල් දැම්ම කියල :lol:
    සිරාවට දෙසැම්බර් 20 රෑ පොරිය අතුරුදහන් වෙයි ආය එන්නෙ නෑ..ඒත් කියන්න බෑ පොඩි කේෂ් එකක් නිසා 2013 අප්‍රේල් 1 ඒලියන්ස්ල එනව කියයිද දන්නෙ නෑ ඇට නැති දිවනෙ!:rofl:
     
    • Like
    Reactions: XpressM and Genuine

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,437
    703
    113
    Sri Lanka
    සිරාවට දෙසැම්බර් 20 රෑ පොරිය අතුරුදහන් වෙයි ආය එන්නෙ නෑ..ඒත් කියන්න බෑ පොඩි කේෂ් එකක් නිසා 2013 අප්‍රේල් 1 ඒලියන්ස්ල එනව කියයිද දන්නෙ නෑ ඇට නැති දිවනෙ!:rofl:

    :yes: :lol:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඔයාලගේ නොදන්න කම ගැන මට ඉතාම කනගා‍ටුයි.නමුත් මම දන්න දේවල් ඔයාලට දෙන්න දැන්ම බෑ.පිටසක්වල ජීවීන් මාසයක් ඇතුලත මුලු පෘථිවියම
    පැරඩයිස් එකක් කරනවා.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    අපි ඔයාලාට අපි කලින් සැලසුම් කරපු එකක් වෙනස් කරලා යම් කිසි අලුත් ඉහල තාක්ෂනික සැපයුමක් දෙනවා.හැම පුද්ගලයෙකුටම අපු යම් උපකරණයක් ලබා දෙනවා.මේක ටිකක් විශාල උපකරණයක්.මේකට පුලුවන් ඔයාලගේ මයින්ඩ් එක තේරුම් අරගෙන ඔයාලාට ඕන කරන දෙයක් ක්ෂනිකව නිෂ්පාදනය කරලා දෙන්න.මානවයන්ට ජීවත් වීමට අවශ්‍යය කරන ඕනම දෙයක් ක්ෂනිකව නිෂ්පාදනය කරලා දෙන්න පුලුවන් මේ උපකරණය අපි හැම පවුලකටම ලබා දෙනවා.ඒ වගේම මේවා හැමතැනම හයි කරනවා.
    ඒක නිසා සල්ලි වලට බඩු ගත්ත කාලය ඉවරයි.
     
    33000W

    Member

    :oo::oo:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,789
    2
    115,756
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මේ උපකරණය අපි හැම පවුලකටම ලබා දෙනවා.ඒ වගේම මේවා හැමතැනම හයි කරනවා.
    ඒක නිසා සල්ලි වලට බඩු ගත්ත කාලය ඉවරයි.
    ඔන්න බඩු ගහන එවුන්ට සුභ ආරන්චියක්!:rofl: අනේ හුකේ
     
    • Like
    Reactions: XpressM and Genuine

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    රෙදි නැතිව උදේ හවා අපායට බයේ අල්ලා හුල්ලා ගගා බිම බඩ ගාන නිවට මෝඩ මානවයන් , පල්ලීයේ ජේසුගේ අම්මට පවා වදින ක්‍රිස්තියන් හරක්, ගස් වලට වඳින මැටි පිලිම වලට වැඳලා දිව්‍යලෝකේ යන්න බලගෙන ගොන් බෞද්ධයන් මේ පෘථවියට මානවයන් ගෙනත් බස්සලා මෙයාලව යම් මට්ටමකට ගන්න ඉන්න පිටසක්වල ජීවීන් වන අපෙන් එනවා සාක්ෂි ඉල්ලන්න.සාක්ෂි ඉල්ලපල්ලා සාදුලාගෙන්, ලෙබ්බෙලාගෙන් සහ ෆාදර්ස්ලගෙන්.පිටසක්වල ජීවීන්ගෙන් සාක්ෂි ඉල්ලන්න කලින් උන්ගෙන් ඉල්ලපන්.
    අපි සාක්ෂි 2012 වසර තුල තව ටික දවසකින් දෙනවා විතරක් නෙවෙයි උඹලව අපි පාලනය කරන්නත් එනවා.එතකන් කට ඉවසගෙන හිටපල්ලා.
     
    Last edited:

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    හැමෝටම හැ‍ඟෙනවා ඇති යම් තීරණාත්මක දෙයක් ඉදිරි දිනවල සුදු වෙමින් පවතින බව.පිටසක්වල ජීවීන් මානවයන්ට දර්ශනය වෙන්න කලින් ලොකු වෙනස්කම් ඇති කරන්න යන්නේ නෑ.නමුත් සත්තකින්ම යම් වෙනස්කම් සිදු වෙමින් පවතිනවා,
     
    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    හැමෝටම හැ‍ඟෙනවා ඇති යම් තීරණාත්මක දෙයක් ඉදිරි දිනවල සුදු වෙමින් පවතින බව.පිටසක්වල ජීවීන් මානවයන්ට දර්ශනය වෙන්න කලින් ලොකු වෙනස්කම් ඇති කරන්න යන්නේ නෑ.නමුත් සත්තකින්ම යම් වෙනස්කම් සිදු වෙමින් පවතිනවා,

    හැඟෙනවා මට ජීවිතේ

    :D:D:D
     
    kk_vsam

    Member
    Jul 21, 2007
    393
    7
    0
    හැමෝටම හැ‍ඟෙනවා ඇති යම් තීරණාත්මක දෙයක් ඉදිරි දිනවල සුදු වෙමින් පවතින බව.පිටසක්වල ජීවීන් මානවයන්ට දර්ශනය වෙන්න කලින් ලොකු වෙනස්කම් ඇති කරන්න යන්නේ නෑ.නමුත් සත්තකින්ම යම් වෙනස්කම් සිදු වෙමින් පවතිනවා,

    අඩෝ මු තාම මේ thread එකේ ඉන්නවනේ බන්. මම හිතුවේ දැන් නම් රෙදි ගැලවිලා කියල. එත් ගැලවුනත් නැ වගේ ඉන්නවනේ බන්. මුට නම් සිරාවටම මැන්ටල්.
     
    kk_vsam

    Member
    Jul 21, 2007
    393
    7
    0
    රෙදි නැතිව උදේ හවා අපායට බයේ අල්ලා හුල්ලා ගගා බිම බඩ ගාන නිවට මෝඩ මානවයන් , පල්ලීයේ ජේසුගේ අම්මට පවා වදින ක්‍රිස්තියන් හරක්, ගස් වලට වඳින මැටි පිලිම වලට වැඳලා දිව්‍යලෝකේ යන්න බලගෙන ගොන් බෞද්ධයන් මේ පෘථවියට මානවයන් ගෙනත් බස්සලා මෙයාලව යම් මට්ටමකට ගන්න ඉන්න පිටසක්වල ජීවීන් වන අපෙන් එනවා සාක්ෂි ඉල්ලන්න.සාක්ෂි ඉල්ලපල්ලා සාදුලාගෙන්, ලෙබ්බෙලාගෙන් සහ ෆාදර්ස්ලගෙන්.පිටසක්වල ජීවීන්ගෙන් සාක්ෂි ඉල්ලන්න කලින් උන්ගෙන් ඉල්ලපන්.
    අපි සාක්ෂි 2012 වසර තුල තව ටික දවසකින් දෙනවා විතරක් නෙවෙයි උඹලව අපි පාලනය කරන්නත් එනවා.එතකන් කට ඉවසගෙන හිටපල්ලා.

    ඇ ප*යෝ තෝ ගිහින් තොගේ දෙමව්පියන්ගෙන් අහපන් තෝ වගේ හැම ආගමකටම නිගා කරන පො*න ප*යෙක් වැදුවේ මොන එහෙකටද ? මට නම් හිතෙන්නේ කරුමෙට හිටලා වගේ.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඇ ප*යෝ තෝ ගිහින් තොගේ දෙමව්පියන්ගෙන් අහපන් තෝ වගේ හැම ආගමකටම නිගා කරන පො*න ප*යෙක් වැදුවේ මොන එහෙකටද ? මට නම් හිතෙන්නේ කරුමෙට හිටලා වගේ.
    අනේ පාහරයෝ, ‍තෝ කතා කරන වචන වලින් තේරෙනවා ආගම් තොපේ මනස විකෘථි කරලා තියෙන්නේ.තොපි වගේ බල්ලෝ අන්තර්සක්වලට එකතුවෙන එක මම වලක්වනවා.ඒකත් මතක තියාගන්.
    අල්ලා හුල්ලා,ජේසූ හූසු,එහම නැත්නම් ඉතිපිසෝ බගව‍තෝ කියන පිටසක්වල ජීවීන් 2012 වසර තුල එන්නේ නෑ.මේ අය සියලූම දේවල් තාක්ෂනිකව ජයගත් විශිෂ්ඨ පිරිසක්.ලෝකයේ ප්‍රධාන ආගම් වසර 5000කට අඩු වයසක් තියෙන්නේ.මුන්ට ඔබලාට ලබා දෙන්න බැරි වුන සාක්ෂි සහ විමුක්තිය ලබා දෙන්න පුලුවන් පිටසක්වල ජීවීන් 2012 වසර තුල එන්නේ.තාරකා නායකයෙක් කියන්නේ සත්‍ය කතා කරන සත්‍යය සත්‍යය ලෙස පෙන්වා දෙන විශිෂ්ඨයෙක්.ඔයාලගේ විමුක්තිය ලබාදීම 2012 වසර තුල ස්ටාර් ලීඩර් වශයෙන් මම සිදු කරනවා.
     
    N4you25

    Member
    Dec 14, 2009
    2,019
    179
    0
    අපි ඔයාලාට අපි කලින් සැලසුම් කරපු එකක් වෙනස් කරලා යම් කිසි අලුත් ඉහල තාක්ෂනික සැපයුමක් දෙනවා.හැම පුද්ගලයෙකුටම අපු යම් උපකරණයක් ලබා දෙනවා.මේක ටිකක් විශාල උපකරණයක්.මේකට පුලුවන් ඔයාලගේ මයින්ඩ් එක තේරුම් අරගෙන ඔයාලාට ඕන කරන දෙයක් ක්ෂනිකව නිෂ්පාදනය කරලා දෙන්න.මානවයන්ට ජීවත් වීමට අවශ්‍යය කරන ඕනම දෙයක් ක්ෂනිකව නිෂ්පාදනය කරලා දෙන්න පුලුවන් මේ උපකරණය අපි හැම පවුලකටම ලබා දෙනවා.ඒ වගේම මේවා හැමතැනම හයි කරනවා.
    ඒක නිසා සල්ලි වලට බඩු ගත්ත කාලය ඉවරයි.

    ඔය තාරකා නායකයෙකුට මට පුක් පාරක් ගන්න ඉල්ල දීපන්කො Orionstar:P:P:P.හැබැයි පුක හොදන් එන්න කියපන්.:rolleyes::rolleyes::rolleyes:තොට මේ බලන් ඉදලා බැරිම පාර කියන්නේ.... :angry::angry::angry:තොපි හදපු අම්මලාට හැචිචින් ගිල්ලාම මැරිලා ඇති හු*තෝ.වැඩක් නැත්නම් වැලක් බලලා,:dull::dull::dull: අතේ පාරක් ගහලා නිදා ගනින්.පවු නොදි:lol::lol::lol::lol:
     
    Status
    Not open for further replies.