මට කවුරු හරි android kitchen ඇප්ලිකේශන් 1 හොයලා දෙනවද...? තව එකෙන් වැඩ කරන විදිය ගැන ඉගෙන ගන්න පුලුවන් පොත් එහෙම යාලුවෝ ලග තියෙනම් , මෙතන පෝස්ට් කරන්න ලොකු උදව්වක් :yes::yes: :yes::yes::yes::yes: කස්ටම් රොම් එඩිට් කරන විදිය තමා දැන ගන්න ඔනි