මම කට්ටා;13446405 said:රූශාන් අය්යාට ඉක්මන් සුව ප්රාථනා කරනවා
අය්යේ කාටහරි කියලා කතුරුමුරුන්ගා කොල ටිකක් මලවලා මැල්ලුමක් හදාගෙන කන්න..
මම අහලා තියනවා ඔය කටේ සීන් වලට කතුරුමුරුන්ගා හොඳය් කියලා


hi kohomada??mawa mathakada??![]()

මං හිතන්නෙ නෑ ඒකනම් කාටවත් කියන්න පුළුවන් දෙයක් කියල. ආදරය කරන්න කලින් පොඩ්ඩක් කතාබහ කරල බලන්න. එතකොට ඉතින් එයාගෙ ගතිගුණ, හැසිරෙන විදිය ගැන දල අවබෝධයක් ගන්න පුළුවන් (හැබැයි ඒක වෙනස් වෙන්න පුළුවන්). ඔයාගෙ ම හිතට තමයි දැනෙන්න ඕන ඒ කෙනා හරියන කෙනා කියල. ඒකට ඉතින් භාහිර දේවල් බලන්නෙ නැතුව පොඩ්ඩක් එයාගෙ රුචිකත්වයන් ගැන අවධානය යොමුකරන්න. 100% හරි නොවුණත් ඉතින් අඩුගානෙ මුකුත් ම දන්නෙ ම නැතුව ඉන්නවට වැඩිය යම් අවබෝධයක් ගන්න පුළුවන් වෙයි.
අප්පේ රූශානයෝ ඉක්මනට සනීප වෙයන් මචොර්...
මම දැන් දැක්කේ එලකිරියන්z ලා කියලා තියෙද්දි

thanks machame kimbula mata karapu aparadayak !!!
