2012 Sep 17- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

tishaeins

Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    මට මාමායි බෑනයි සිංදුව තියනම් දපන් මචන් (බන්දුල විජේවිර, රෝහණ බැද්දගේ)
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    මම කට්ටා;13446612 said:
    අප්පටසිරි කිව්වලු ඔයා තාම ඉන්නවද?
    යනවා කිව්ව නේද?

    yanna one banum ahankam ma methana thamai..ehema oyalawa dala yannath bahane:rolleyes: :P den yanawa ehenam
    byee
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    ඔව්, බං අනේ මන්දා, අපේ එවුන් කෙල්ලෙක් දැක්කාම නැගුට වන වන පස්සෙන් ම ගියාම එවුන් වුනත් ගණන් ගන්නේ නෑ බං, අනේ මන්දා, අපේ එවුන්ට ආදරේ කරන හැටි උගන්වන්න දවසක හරි රේඩියෝව බාර අරන් කියලා දෙන්න හිතෙනවා බං අනේ මන්දා.

    :yes::yes: sira :yes::yes:
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    2ltlpio.gif

    මෙන්න මූ ගිෆ් දාලා
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    chat එක offline තරිදු මල්ලියේ:rofl::rofl::rofl:.උබ බයවුනා නේ:P:P:P.හැබැයි මට ඒක කරන්න බැරි නැ කියලා මතක තියාගනින්:yes::yes::yes:.ඉස්සෙල්ලා a/l කරපන් හරියට:D:D:D.ආයි මම උබට කියන්නේ නෑ:frown::frown::frown:.

    අනේ බන් මේ පොඩි එකා අව්ස්සන්නේ නැතුව හිටින්.. පව් කොල්ලා..
    :D :D :D :D :D :D
     

    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    දෙගොල්ලොගෙම වැරදි තියෙනවා....මොනා කරන්නද කොල්ලෝ හොඳයි කියන්නත් බෑ...කෙල්ලෝ හොඳයි කියන්නත් බෑ

    කෙල්ලෝ කොල්ලන්ව වරදට පොලබනවා :dull::dull::dull::dull:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දෙගොල්ලොගෙම වැරදි තියෙනවා....මොනා කරන්නද කොල්ලෝ හොඳයි කියන්නත් බෑ...කෙල්ලෝ හොඳයි කියන්නත් බෑ

    :yes::yes: මිනිස්සු කොහොමත් වැරදි කරනවනෙ. ඒව දැනගෙන හදාගන්න උත්සහ කරන කෙනා තමයි ඉතින් හොඳ කෙනෙක් කියන්නෙ. නැත්තම් ඉතින් මේ ලෝකෙ හැම කෙනා තුළම නරක හොඳ දෙකම ති‍යෙනව වැඩි අඩු වශයෙන්.
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    යාලුවෙක්ට ආදරේ කරන එක ගැනනම් මට මුකුත් කියන්න බෑ. මොකෝ ඉතින් ආදරේ කියන දේ හටගන්නෙ කොයි අවස්ථාවෙද කියල අපිට කියන්න බැහැනෙ. මෙහෙමයි ඉතින් මං පෞද්ගලිකව කැමති නෑ කෙනෙක්ව සම්පූර්ණ වෙනක් කරන්න හදනවට. දෙන්නට දෙන්න අව‍බෝධය ඇතිවුණාට පස්සෙ තමන් විසින් සමහර දේවල් වෙනක් කරගන්නව තමයි මං දැකල තියෙන විදියට ආදරය කරන අය. ඒක වරදක් නෑ. හැබැයි සමහර අය ඉන්නවනෙ තමන්ගෙ විදියට අනිත් කෙනාව වෙනස් කරන්න හදන. ඒක හොඳ දෙයක් නෙමෙයි.

    ඇත්ත ඇත්ත අය්යා කියන කතානම් හෙන ගහන ඇත්ත.
    අය්යාට මාර විදිහට ආදරය පිලිබඳ අද්දැකීම් තියනවා වගේ..
    අය්යාට කෙල්ලො කීයක් විතර ඉඳලා තියනවාද?:P