මම කට්ටා;13446612 said:අප්පටසිරි කිව්වලු ඔයා තාම ඉන්නවද?
යනවා කිව්ව නේද?
den yanawa ehenamඔව්, බං අනේ මන්දා, අපේ එවුන් කෙල්ලෙක් දැක්කාම නැගුට වන වන පස්සෙන් ම ගියාම එවුන් වුනත් ගණන් ගන්නේ නෑ බං, අනේ මන්දා, අපේ එවුන්ට ආදරේ කරන හැටි උගන්වන්න දවසක හරි රේඩියෝව බාර අරන් කියලා දෙන්න හිතෙනවා බං අනේ මන්දා.

sira 

ithin mala daneka apitath kiyala yanda epayi, ara diganchiyaata witharak kiyala giyeanika lap eka ussan iyanam net enna bari kamak nhane
![]()

mata dongal1k thiyenawada..anika mata nikan inna welawak tibbe na..

Edit karanna ottu neh man tharahaaai
mama koloppamakne machii nangi kare

mata kadala onee.....
chat එක offline තරිදු මල්ලියේ.උබ බයවුනා නේ
.හැබැයි මට ඒක කරන්න බැරි නැ කියලා මතක තියාගනින්
.ඉස්සෙල්ලා a/l කරපන් හරියට
.ආයි මම උබට කියන්නේ නෑ
.
yanna one banum ahankam ma methana thamai..ehema oyalawa dala yannath bahane![]()
den yanawa ehenam
byee

yanna one banum ahankam ma methana thamai..ehema oyalawa dala yannath bahane![]()
den yanawa ehenam
byee
දෙගොල්ලොගෙම වැරදි තියෙනවා....මොනා කරන්නද කොල්ලෝ හොඳයි කියන්නත් බෑ...කෙල්ලෝ හොඳයි කියන්නත් බෑ




දෙගොල්ලොගෙම වැරදි තියෙනවා....මොනා කරන්නද කොල්ලෝ හොඳයි කියන්නත් බෑ...කෙල්ලෝ හොඳයි කියන්නත් බෑ

මිනිස්සු කොහොමත් වැරදි කරනවනෙ. ඒව දැනගෙන හදාගන්න උත්සහ කරන කෙනා තමයි ඉතින් හොඳ කෙනෙක් කියන්නෙ. නැත්තම් ඉතින් මේ ලෝකෙ හැම කෙනා තුළම නරක හොඳ දෙකම තියෙනව වැඩි අඩු වශයෙන්. යාලුවෙක්ට ආදරේ කරන එක ගැනනම් මට මුකුත් කියන්න බෑ. මොකෝ ඉතින් ආදරේ කියන දේ හටගන්නෙ කොයි අවස්ථාවෙද කියල අපිට කියන්න බැහැනෙ. මෙහෙමයි ඉතින් මං පෞද්ගලිකව කැමති නෑ කෙනෙක්ව සම්පූර්ණ වෙනක් කරන්න හදනවට. දෙන්නට දෙන්න අවබෝධය ඇතිවුණාට පස්සෙ තමන් විසින් සමහර දේවල් වෙනක් කරගන්නව තමයි මං දැකල තියෙන විදියට ආදරය කරන අය. ඒක වරදක් නෑ. හැබැයි සමහර අය ඉන්නවනෙ තමන්ගෙ විදියට අනිත් කෙනාව වෙනස් කරන්න හදන. ඒක හොඳ දෙයක් නෙමෙයි.