2012 Sep 17- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    560486_116175541865169_1877550073_n.jpg

    monawa kiyala karanada ithin..
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    මම කට්ටා;13446679 said:
    ඇත්ත ඇත්ත අය්යා කියන කතානම් හෙන ගහන ඇත්ත.
    අය්යාට මාර විදිහට ආදරය පිලිබඳ අද්දැකීම් තියනවා වගේ..
    අය්යාට කෙල්ලො කීයක් විතර ඉඳලා තියනවාද?:P


    එකයි ;)
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ටූ ලිට්ල් නන්ගිගේ වැඩ නම් ලොකුයි,,,,,,
    ඇයි බොලේ All the girls in the worid ලු
    හි හිහි ලොල් සහිතයි

    අනේ මන්දා බං ඒ කෙල්ල ගැන නම් කතා කරන්න එපා බං ඒකිත් එක්ක මම කතා කරලා එකෙක් ට මළ පැනලා තිබ්බා උඹ දැක්කේ නැද්ද.
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    mage dath tika :( :baffled:

    මම දැන් ඉසර වගේ නෙමේ අය්යේ රෑටත් දත් මදිනවා:lol:
    මම දැන් ලොකු ලමයෙක්:P
    ඔයා දත් මදින්නේ නැතුව:P
    ඇති හැබෑටම මොකද අය්යේ ඔයාට වුනේ:shocked:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම කට්ටා;13446679 said:
    ඇත්ත ඇත්ත අය්යා කියන කතානම් හෙන ගහන ඇත්ත.
    අය්යාට මාර විදිහට ආදරය පිලිබඳ අද්දැකීම් තියනවා වගේ..
    අය්යාට කෙල්ලො කීයක් විතර ඉඳලා තියනවාද?:P

    ආදරය ගැන අත්දැකීම් තියෙන්න ඕන නෑ ඕව කියන්න. එළකිරි වගේ සයිට්වල ඉන්න එකේ වාසිය ඒකයි. අත්දැකීම් නැතුව වුණත් දැනගන්න පුළුවන් ගොඩක් දේවල්.
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ඒකනේ බන් උන් හොයන්නේ සියල්ල ස‍ර්ව ස්ම්පූරන කෙල්ලො :angry::angry::angry:කොටින්ම කිව්වොත් මට නම් එහෙම කෙල්ලෙක් මගේ ජීවිතේට හම්බ වෙලා නෑ:no::no::no:.අනික බලහන් මූ කෙල්ලෝ හොයන වයස මූට තාම 19යි:frown::frown::frown:.මූට හරියන කෙල්ලෝ තාම school එකේ:yes::yes::yes:.

    අනේ මන්දා බං අපි ප්ලැන් කරලා හෙව්වාට අපිට ලැබෙන්නේ අපි හිතන්නේ වත් නැති දේවල් බං. අනේ මන්දා.