බාලිකා පාසල් වල ලිංගිකත්වය

නව යොවුන්විය

නව යොවුන්විය බාලිකාවන් සහ බාලකයන් :

%E0%B6%BA%E0%B7%9C%E0%B7%80%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%92%E0%B6%BA.jpg


ජීවිතයේ නව පිබිදීමක් ඇතිවන යුගයක් ලෙසත් උපතේ සිට ක්‍රමයෙන් සිදුවෙමින් ආ වර්ධන ක්‍රියාවලීන්ගේ පරිපාකත්වය අරඹන අවධියක් ලෙසත් නව යොවුන් විය හඳුන්වනු ලබයි. මෙතෙක් දෙමාපිය ආරක්ෂාව යටතේ සිටි ළමයා ළමාවිය අතහැර දමා ස්වාධීන වීමටත් තමාගේ ආරක්ෂාව සලසා ගනිමින් බැහැරට යාමට හැකියාව ලබාගන්නා අවධිය ලෙසත් නව යොවුන් විය හැදින්වේ.

Adolescence යන පදයෙහි, අර්ථය වර්ධනය වන පරිණතිය කරා යන අර්ථය .කායික,බුද්ධිමය ,චිත්තවේගී, සමාජමය හා සදාචාරය යන සෑම අංශයකින් ම සංවර්ධනය වීමත්, පරිපාකත්වයට පත්වීමත් යන අදහස ඉන් ගම්‍ය වේ.ළමාවිය පසු කරමින් වැඩිහිටිවියට සුදුසුකම් ලබන අවධියයි.නව යොවුන් විය යනු කවර වකවානුවක්ද? මේ පිළිබඳව සුළු මතභේද ඇතත් එය මනෝ විද්‍යාඥයින්ගේ (Jersid,Mccadless) පිළිගැනීම වනුයේ මල්වරවීමේ හෙවත් යෞවනෝදයේ මූලික ප්‍රකාශ වීමත් සමඟ හෝ ඒ කාලය ආසන්නයේ සිට හෝ නව යොවුන් විය ඇරබෙන බවයි.

350089_stock-photo-happy-girl-with-a-white-flower.jpg


Verslid,Fleming ආදීන් පෙන්වා දෙනුයේ අවු:12-20 අතර කාලය නව යොවුන් අවධිය ලෙස ගත හැකි බවයි.ලිංගික පරිණතභාවය ,උසෙහි උපරිම වර්ධනය ලබාගැනීම හා බුද්ධිය පරීක්ෂණ වලින් පරීක්ෂා කළ හැකි ඉහළම මානසික වර්ධනය, යන සියල්ල මේ කාලය තුළ වර්ධය වන හෙයිනි. Mussen අවු:11-18 අතර යුගය ලෙස නව යොවුන් අවධය වෙන් කරන අතර,හර්ලොක් පෙන්වා දෙනුයේ නීතමය පරිනතිය ලෙස සලකන අවු:21 දක්වා කාල‍ය ඉහළ සීමාව ලෙස ගත යුතු බවයි.ඒ අනුව ඇය පිරිමි ළමයින්ගේ නව යෞවන කාලය අවු:11-21 දක්වාත් .ගැහැනු ළමයින්ගේ නව යෞවන කාලය අවු:10-21දක්වාත් ලෙස සලකයි.
‍මේ කාලය ද නැවත අනු කොටස් 3ට වෙන් කර දක්වයි.

flat,550x550,075,f.jpg


එනම්:
1.වැඩිවිය පැමිණීම(මල්වර වීම) අවු:11-14 අතර කාලය.(කායික ලිංගික ඉන්ද්‍රියන්ගේ වර්ධනය)
2.සංක්‍රාන්ති අවධිය(අවු:15)(සම ලිංගික සබඳතා වලින් විරුද්ධ (ඉතර)ලිංගික සබඳතා වලට )
3.පසු නව යොවුන් විය.(අවු:16-21)
මේ අනුව පෙනී යන්නේ කණිෂ්ඨ ද්විතීක අවධිය ආරම්භයේ සිට තෘතීක අධ්‍යාපන අවධිය දක්වා වන කාලය නව යොවුන් වියට සම්පූර්ණයෙන් හෝ කොටස් ලෙස හෝ සම්බන්ධ වන බවයි.මනෝ විශ්ලේෂණවාදීන් නව යෞවන වියේ කැලඹිලි ස්වභාවයට හේතුව මනෝ විද්‍යාත්මක බව පවසන අතර,ශාරීරික හේතු ද ඊට බලපායි.

%E0%B6%AD%E0%B7%8F%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA..jpg



ශාරීරික හා මානසික වෙනස් වීම් :
ශාරීරික වර්ධනය
ලිංගික වර්ධනය
හදිසි වැඩීම
බුද්ධි වර්ධනය

%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%94_%E0%B6%B6%E0%B7%80.JPG


කායික වෙනස් වීම්:
ජීවිතයේ ැන් කවර අවධයකට ද වඩා කායික වෙනස්වීම් පැහැදිලිව ක්ෂණිකව දක්නට ලැබෙනුයේ ගැටවර වියේදීය. බාහිරව විද්‍යාමාන වන විවිධ ශාරීරික ලක්ෂණවලට පසු තලව ඇත්තේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන් කිපයනක ක්‍රියාකාරීත්වය මොළයේ හයිපතැලමස් (Hypothalamus) නම් කොටසක් වේ.එය චිත්තවේග ප්‍රතිචාර පාලනය කිරීමෙහිලා සහ ඒවා හැසිරවීමෙහිලා ද පිටියුටරි නම් ග්‍රන්තියක පිහිටා ඇත්තේ මොළයේ ,හයිපතැලමස් කොටසට මදක් පහලින්ය.ශරීර වර්ධනය නකරෙහි බලපාන වර්දන හෝමෝනයත් නිපදවනු ලබන්නේ පිටියුටරි ග්‍රන්ථි වලිනි.

ළමා කාලයේදී ශරීර වර්ධනය හා විකසනය සදහා පිටියුටරි ග්‍රන්ථියෙන් නිකුත් වන වර්ධන හෝමෝන උපකාරී වන අතර නව යෞවන අවධියේදී පිටියුටරි ග්‍රන්තථියේ අමතර කිර්යයක් ද ඉටු වේ. හයිපොතැලමස් කොටසෙන් ලැබෙන උපදෙස් අනුව, පිටියුටරි ග්‍රන්ථිය හෝමෝන නිකුත් කරන අතර අන්තරාසර්ග ග්‍රන්ථිවලට අදාල හෝමෝනයක් නිකුත් කිරීමට උපදෙස් දෙයි.එපමනක් නොව ඒ ඒ ග්‍රන්ති වලින් නිකුත් කළ යුතු ප්‍රමාණය තීරණය කිරීමත්,ඒවා නිසි පරිදි ගලා යාමට සැලැස්වීමත් පිටියුටරි ග්‍රන්ථිය මගින් කෙරේ.ගැටවර වියේ කායික හා ලිංගික වෙනස්වීම් සිදුවනුයේ ඒ මගිනි.

1328568454-screenshot.jpg


ලිංගික වර්ධනය:
මෙකල සිදු වන ප්‍රධාන කායික හා ලිංගික වෙනස්කම් වලට හෝමෝන වල බලපෑම සෘජුවම බලපායි.නව යෞවුන් විය ආරම්භ වීමට පෙර ලිංගික පරිණතිය එහි පූර්ණ පරිණත බවෙන් 10%-20% අතර ප්‍රමානයක් පමණි ලැබෙනුයේ. එහෙත් නව යෞවුන් විය ලෙස ගත වන වසර 8-9 කාලය තුළ ලිංගික පරිණතියෙන් 80%-90% පමණ ප්‍රමාණයක් සිදු වේ.මේ නිසා හෝමෝන ක්‍රියාකිරීත්වයේ ප්‍රතිඵලයක් වශයෙන් ඉතා වේගවත් හදිසි ලිංගික ආවේග වර්ධනයට නව යෞවනයා පාත්‍ර වේ. මෙම ලිංගික පරිණතිය නිසා කාසික හැඩරුවෙහි සහ ලිංගික අනන්‍යතාවයෙහි ප්‍රධාන වෙනස්කම් සිදු වේ.
හදිසි වැඩීම:
ඇඩ්රිනල් ග්‍රන්ති වලින් සහ ලිංගික ග්‍රන්ථි වලින් (gonads)නිකුත් වන හෝමෝනයක් නිසා පිරිමි ළමයි සහ ගැහැණු ළමයින් ඉතා ශීඝ්‍ර වර්ධනයක් (Growth spurt) සිදු වේ .මේ නිසා නව යෞවනයා උසින් සහ මහතින් ශීඝ්‍රයෙන් වැඩේ.හෝමෝන නිකුත් කිරීම ආරම්භ වීමක් සමඟ ගැහැනු ළමයිගේ ඩිම්බ කෝෂ වල සහා පිරිමි ළමයිගේ වෘෂණ කෝෂ වල ක්‍රියාකාරීත්වය ඇරඹේ.මේ සමඟ ද්විතීක ලිංගික ලක්ෂණ වන පිරිමි ළමයිගේ රැවුල වැඩීම,රහස් ප්‍රදේශ වල රෝම වැඩීම ,කටහඬ වෙනස් වීම හා උස, බර වැඩිවීමත් ගැහැනු ළමයිගේ ද රහස් ප්‍රදේශ වල රෝම වැඩීම,පියයුරු වර්ධනය උකුළ ප්‍රදේශ පළල් වීම මෙකල සිදු වේ. පිරිමි ළමයිගේ වර්ධනය වේගවත් වීම ආරම්භ වනුයේ අවු:9-12 ත් අතරදීය.
මානසික වර්ධනය
බුද්ධි වර්ධනය:
පෙර පාසල් වියේ ළමයාගේ චින්තන ක්‍රියාවලිය පාසල් යන අවධියේදී වෙනසකට භාජනය වූවාටත් වඩා ,එනම් පූර්ව ක්‍රියාකාරී බවෙන් ,ක්‍රියාකාරී බවට පත් වූවාටත් වඩා පැහැදිලි වෙනසක් මේ අවධියේ සිදු වේ .පියාජේ හදුන්වා දෙන පරිදි ,චින්තනයේ සෑම දියුණු අවධිවක් ම මුල් අවධියට වඩා බැදීම් වලින් නිදහසක් ලබන අතර චින්තනමය ක්‍රියාකාරීත්වයේ මනා පාලනයක් ඇති කරයි.මෙම අවධියේදී වියුක්ත චින්තන අවධිය (අවු:12-18) අන් සියලු අවධි වලට වඩා පුළුල් සචලතාවයක් දක්වයි.වියුක්ත චින්තන අවධියේ දකිය හැකි විශේෂ ලක්ෂණ රා‍ශියකි.ඒවා මෙසේ දැක්විය හැකිය.

indiangirl_fys1orio.jpg


1.නිදහස ,සචලතාවය හා නම්‍ය සුළු බව.
2.පාලනය.
3.ලැදියාවන් හා අවශ්‍යතාවයන්
4.නව යොවුන් වියේ ඇගයුම් සහ ආකල්ප.
5.සමාජ සම්බන්ධතා.
6.මානසික ආකූලතා.
7.කායික වර්ධනය හා සම්බන්ධ ගැටළු
8.ලිංගික වර්ධනය හා සම්බන්ධ ගැටළු.
______________________________________________________________________________________________

මූලාශ්‍ර:
අධ්‍යාපන මනෝවිද්‍යාව හා ගුරුවරයා - (දයාරෝහණ අතුකෝරාළ, හේළිණිමලා අතුකෝරාළ.)


Indian-Girls-Hairstyles-Hairstyles-2012-3.jpg


මන් හිතනවා මගේ මේ ලිපිය තුලින් ඔයාල මොනවම හරි අලුත් දෙයක් දැනගන්න ඇතියි කියල .... :yes::yes::yes:
 
Last edited:

|MadMan|

Member
Jul 27, 2012
2,881
155
0
ඒක මචන් ඒ අයගේ පෞද්ගලික කැමැත්ත. උන් මොනවා කලත් උබටවත් මටවත් ඒක නරකයි කියන්න අයිතියක් නැහැ. උඹ හිතන මිම්මෙන් මැනලා අනිත් මිනිස්සුන්ව හදන්න යන එක පිස්සුවක්!

මේ තියෙන්නෙ උඹේ ත්‍රේඩ් ලිස්ට් එක, ඔක්කොම 18+ ඒවා නේ බන්?
d6c7c6e5872a4aea956b82c.png

 
Last edited:
  • Like
Reactions: MihiCherub

gcj

Well-known member
  • Mar 24, 2007
    5,908
    1,209
    113
    ලංකාවෙ විතරක් නෙවෙයි,ලෝකෙ පුරාම රටවල ඔව්වා අඩු , වැඩි යෙන් සිද්ද වෙනවා.

    ආගමික , සංස්කෘතික සීන් නිසා සමහර රටවල ඕවා වාර්තා වෙන්නෙත් නෑ.

    ලංකාවෙ 19** බර ගනං වලත් ඔය සිදුවීම් උනා,ගොඩාක් අඩුවෙන්. එහෙම අඩුවෙන් උනේ ආගමික මතවාද වලින්,සංස්කෘතික බදා වලින් මිනිස්සුන්ව බය කරලා තියං හිටපු නිසා.

    ඒත් දැන් මිනිස්සු දැනුමෙන් සන්නද්ද වෙද්දි ආගමික මතවාද,සංස්කෘතික බැදීම් ගැන තිබුන බය නැති වෙනවා.
    ගොඩාක් අය ඉස්සර මේකට බය උනේ මේක "පවක්" විදියට ගොඩාක් ආගම් වලින් කියපු නිසා.

    ඒත් විද්‍යාවෙ දියුනුවත් එක්ක ආගමික මතවාද පවත්වා ගැනීම ගොඩක් අමාරු දෙයක්.
    ඒක නිසා තව අවුරුදු 25කින් විතර මේක ඉතාම සාමාන්‍ය දෙයක් වෙයි.
     
    Last edited:

    chanukadl

    Junior member
  • Aug 8, 2008
    563
    19
    18
    yako api iskole karapuwa methana dammoth aligahanawa eka nisa mewage chu wada karanna epa ban unuth unge fun gannawa athi, tho hari kolleknam uba dannawa athi kollonge iskola wala wena dewal...ekanisa miwage kathawada karanna epa yako.lajja nadda nathnam tho ponnayekda
     
    • Like
    Reactions: sudeewa

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    d6c7c6e5872a4aea956b82c.png
    http://www.elakiri.com/forum/search.php?searchid=9636236
    උබ දාල තියන හැම ත්‍රෙඩ් එකක්ම වගේ 18+ ,එහෙම බලාගෙන ගියාම උබට තියනව මේ ඔක්කොටම වඩා මානසින් අසහනයක්..

    උබට දාන්න content ඉවර නම් ත්‍රෙඩ් නොදා හිටපන් , ඉස්කෝලේ යන කෙල්ලන්ගේ පොටෝ දාල පව් වැඩ කරන්න එපා..
    උබේ මුලින් රෙප් කැපුවේ මම , නම දාන්න බැරිඋනා..
     
    Last edited:
    • Like
    Reactions: ISoo
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    http://www.elakiri.com/forum/search.php?searchid=9636236
    උබ දාල තියන හැම ත්‍රෙඩ් එකක්ම වගේ 18+ ,එහෙම බලාගෙන ගියාම උබට තියනව මේ ඔක්කොටම වඩා මානසින් අසහනයක්..

    උබට දාන්න content ඉවර නම් ත්‍රෙඩ් නොදා හිටපන් , ඉස්කෝලේ යන කෙල්ලන්ගේ පොටෝ දාල පව් වැඩ කරන්න එපා..
    උබේ මුලින් රෙප් කැපුවේ මම , නම දාන්න බැරිඋනා..

    ඒක තමා සුදීව අයියා .. :yes::yes:
    මූ නං මැට්ටෙක් ම තමා ... :lol::lol::rofl::rofl:
     

    ISoo

    Member
    Jan 19, 2010
    682
    60
    0
    http://www.elakiri.com/forum/search.php?searchid=9636236
    උබ දාල තියන හැම ත්‍රෙඩ් එකක්ම වගේ 18+ ,එහෙම බලාගෙන ගියාම උබට තියනව මේ ඔක්කොටම වඩා මානසින් අසහනයක්..

    උබට දාන්න content ඉවර නම් ත්‍රෙඩ් නොදා හිටපන් , ඉස්කෝලේ යන කෙල්ලන්ගේ පොටෝ දාල පව් වැඩ කරන්න එපා..
    උබේ මුලින් රෙප් කැපුවේ මම , නම දාන්න බැරිඋනා..

    :yes::yes:
     
    • Like
    Reactions: sudeewa

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    එහෙම දෙයක් නෑ බන්. හැමතැනම වෙන දේවල් ඉස්කෝලෙත් වෙනවා. අපිටත් පෞද්ගලිකව එහෙම අත්දැකීම් තියෙනව, මේවගේ දේවල් මෙහෙම දාන එක හරි නැහැ නෙහ්.. හැමෝම හැඟීම් තියෙනව නෙහ්.... උඹට එහෙම නැත්නම් කියපන් අවුලක් නෑ