මාත් දැන් ව්‍යාපාරිකයෙක් තමා....
මම අපෙ පවුලේ ව්‍යාපරයට අත ගැහුවා..
උඩරට මුල් ඇඳුම් සැපයීම.
මීට අමතරව මගුල් පෝරු,සෙටිබැක් කුලියට දීම.මනාලියන් හැඩගැන්වීම.ඔය හැමදේම කරනවා.
ගිය මාසෙ 24 තමා මගේ shop එක open කරේ.
wedding එකට අවශ්‍ය වෙන ඔනෑම ආකරයෙ පහසුකමක්ම සපයන්න තමා බලාපොරොත්තුව.
https://www.facebook.com/pages/RAN-RU/211534548887155
මගෙ FB page එක තමා ඔය.Page එකට ගිහින් බලලා හොඳයි නන් මට එලකිරි යළුවො සහයොගයක් දෙයි කියලා හිතනව.

එළකිරියෙ කොල්ලෙක්ගේ කෙල්ලෙක්ගෙ වෙඩින් එකක් නන් අනිවා discount තියෙනවා.
පැකේජයන් පිළිබඳ විස්තරත් තියෙනවා....

Last edited:

,,,hodata karan playan,,hoda thanakata oya waden enna puluwa,