මාත් දැන් ව්‍යාපාරිකයෙක් තමා....

starstharu

Member
Aug 17, 2010
3,847
568
0
37
වරකාපොළ
මාත් දැන් ව්‍යාපාරිකයෙක් තමා....

මම අපෙ පවුලේ ව්‍යාපරයට අත ගැහුවා..

උඩරට මුල් ඇඳුම් සැපයීම.
මීට අමතරව මගුල් පෝරු,සෙටිබැක් කුලියට දීම.මනාලියන් හැඩගැන්වීම.ඔය හැමදේම කරනවා.

salonb.jpg



ගිය මාසෙ 24 තමා මගේ shop එක open කරේ.

photo0072eu.jpg


wedding එකට අවශ්‍ය වෙන ඔනෑම ආකරයෙ පහසුකමක්ම සපයන්න තමා බලාපොරොත්තුව.

https://www.facebook.com/pages/RAN-RU/211534548887155

මගෙ FB page එක තමා ඔය.Page එකට ගිහින් බලලා හොඳයි නන් මට එලකිරි යළුවො සහයොගයක් දෙයි කියලා හිතනව.:D:D

එළකිරියෙ කොල්ලෙක්ගේ කෙල්ලෙක්ගෙ වෙඩින් එකක් නන් අනිවා discount තියෙනවා.

පැකේජයන් පිළිබඳ විස්තරත් තියෙනවා....
 
Last edited:
  • Like
Reactions: blacktulip

starstharu

Member
Aug 17, 2010
3,847
568
0
37
වරකාපොළ
ජන්තු අයියා;13449988 said:
එළ එළ..ජය වේවා....!!!!!!!!!!

෴සමනලී෴;13450008 said:

ela ela !


elazzzz
business saru wewa
:P:P:P

ela ela
jaya wewa !


All the Best Machan!!!!!!!!!!!!!!!

elaaa... kasada badinna kenek hoyala dunnoth mamath uba lava adum mahaganna try ekak denava:P +6
ewa mata adala na..eka itn tamage haiya thama :P:P


මනාල මනාළියන් ගොනාට අන්දනු ලැබේද? එල එල

:baffled::baffled::baffled:

All the best macho
apitat discount deepan badina data :D :D

!! JAYA WEWA !!


aniwa

thankyounw.jpg
 

thathsara.sl

Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world
    මම අපෙ පවුලේ ව්‍යාපරයට අත ගැහුවා..

    උඩරට මුල් ඇඳුම් සැපයීම.
    මීට අමතරව මගුල් පෝරු,සෙටිබැක් කුලියට දීම.මනාලියන් හැඩගැන්වීම.ඔය හැමදේම කරනවා.

    salonb.jpg



    ගිය මාසෙ 24 තමා මගේ shop එක open කරේ.

    photo0072eu.jpg


    wedding එකට අවශ්‍ය වෙන ඔනෑම ආකරයෙ පහසුකමක්ම සපයන්න තමා බලාපොරොත්තුව.

    https://www.facebook.com/pages/RAN-RU/211534548887155

    මගෙ FB page එක තමා ඔය.Page එකට ගිහින් බලලා හොඳයි නන් මට එලකිරි යළුවො සහයොගයක් දෙයි කියලා හිතනව.:D:D

    එළකිරියෙ කොල්ලෙක්ගේ කෙල්ලෙක්ගෙ වෙඩින් එකක් නන් අනිවා discount තියෙනවා.


    උබ ගාව තියෙන පැකේජස් දාපන්........
     

    starstharu

    Member
    Aug 17, 2010
    3,847
    568
    0
    37
    වරකාපොළ
    mdsc00282.jpg


    mdsc00270.jpg


    mdsc00279.jpg


    mdsc00273.jpg




    මෙක තමා උඩරට මුල් ඇඳුම් අදින මනාලයන්ට විශෙෂිත වු පෝරු පැකේජය...මෙය මේරූන්,රතු,අයිවරි, පාට ඇති උඩරට මුල් ඇඳුම සදහා නිර්මාණය වු එකකි.
     

    mesrulz

    Member
    Oct 24, 2011
    468
    24
    0
    nic work mchn,,,keep it up,:yes:,,,hodata karan playan,,hoda thanakata oya waden enna puluwa,:yes:,,,,,congratulations mchn,,::D,,...
     
    Last edited: