හිතේ කරදරයක් ආවම කරන දේවල් ටිකක්

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    උදේට හැමදාම බුදුන් වදින්න. වැඩට එන්න කලින් හැමදාම මල් කඩල පහන් පත්තුකරල බුදුන් වදින්න. හිතේ කරදර නෑ. සතුටින් හැමදේකටම මුහුන දෙන්න පුලුවන්. මම හැමදාම කරනවා. මට ප්‍රතිපල තියෙන නිසයි කියන්නෙ. නිදාගන්න කලින් පැයක් ගලිගමුවෙ හාමුදුරුවන්ගේ බණ අහනවා. මගේ ගාව සීඩී එකක් තියෙනවා. කැමති අය කියන්න මම දෙන්නම්. නැතිනම් නෙත් එෆ් එම් ඒක් 9 ඉදන් යන බන අහන්න පුරුදුවෙන්න. හැමදාම බැරිවුනත් සතියකට දවස් දෙක්ක තුනක් වත්. පංසලට ගිහින් බෝ මලුව අතුගාන්න. මල් පහන් පුජා කරල බුදුන් වදින්න. හිතිට සැනසීමක් ඉබේටම දැනෙයි. ප්‍රශ්න වලට පිලිතුරු හොදයන්න හොද මානසිකත්වයක් ලැබෙයි.


    තෙරුවන් සරණයි!

    ඔව් මචෝ මේ දේවල් වලින් හිතට පුදුම සැනසීමක් එනවා,
     

    og loc

    Active member
  • Jul 13, 2008
    838
    214
    43
    mama nam karadarayak avahama issellama bada palenna cool vathura TIKAK bonawa.eeta passe hithata tikak hondaietath passe avula lihanava.
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,141
    2,385
    113
    මාළු ටැංකියක් දිහා බලන් ඉන්න එකත් හොදි කියල මම අහල තියෙනවා
     

    ColdBreath

    Member
    Jul 7, 2010
    1,469
    191
    0
    දවසකට සුළු කාලයක් වත් මෙත් වඩන්න පුරුදු වෙන්න. මෛත්‍රී භාවනාව කරන විදිහ මේ link එකේ තියෙනව සවිස්තරව.

    click here

    +Reps to contributors!
     
    • Like
    Reactions: chanakamanjula
    May 10, 2012
    466
    122
    0
    255
    dsc03089dk.jpg




    මමනම් මෙන්න මෙයාට මේ ජාතියේ කොළ දීල කන් දෙකෙන් අදිනවා