2012 Sep 18 - ElaKiri Radio ! - Once in a Blue Moon with too_little

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    එහෙමලු රේඩියෝවෙ වැඩි වෙන්නේ කට්ටෝ හි හි

    අෆ්ෆට සිරි ඒ මොකක්ද බන් ඒ කිව්වේ.
    නංගි පෙන්නලා අක්කා දෙන සීන් එකක්ද තියෙන්නේ

    :shocked::shocked:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මට දෙන්නකො එලකිරි වගෙ සින්දුවක් (ආදරය ගැන :P )
    අදට අපෙ ආදරයට අවුරුදු 2යි, මාස 3යි :) :love:
    මෙකට එකතු කරගන්නවා.. මගෙ සුදු මැනික විනාශ්වරි, එ වගෙම..........

    SANDDUN, MAL BABA,ANURU,Kasun k,
    AWRORA,GOMI AKKI,Patiya aiya, HASHANDIS,DILRaSAN,BLACKA,GT AIYA,SACHI akki,Gayankuwait,Too Little nanga,Bunny Girl akkiya,Supun.,Somapaala,Chanjim akki,kellsupun,Kemith,ItsMyStyle aiya,pubudukalhara malli,Rooshan2008,sasliit,Fire Eye,Agreesha akka,lakshithalcr,GihanGTR,DJGamaya,Malkavi aiya, Anju_r,kandya,~Titi~,Sayu1111,Mr.chachi,0716aravinda,Elysium,sudumalli2009,Sayo akka ,512Kbps,Malinga aiya,Rex921,DathKibula aiya,EK RADIO TEAM AND ALL ELAKIRIANS

    එ වගෙම එකි මෙකි නොකි හැමොම එකතු කරගන්නො :P

    bohomath ma sthuthi malli apivath ekathu karagaththata :D
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    මම කට්ටා;13451536 said:
    අෆ්ෆට සිරි ඒ මොකක්ද බන් ඒ කිව්වේ.
    නංගි පෙන්නලා අක්කා දෙන සීන් එකක්ද තියෙන්නේ

    :shocked::shocked:

    නෑ නෑ නoගි පෙන්නලා අයියේක් දෙන සීන් එකක්
    :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl:
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    අනේ කබ්බෝ, උඹට tag එකක් දාගන්න බැරි වුනා නම් වහගෙන හිටපන්.... උඹ පරක්කු වෙලා ආවට අපි මොනව කරන්නද?:P:P:P
    වහපිය කට...:angry::angry::angry::angry::angry:
    මම කට්ටා;13451481 said:
    මොක්කුද බන් මේ වැඩක් නැති ටැග් දාලා තියෙන්නේ බලපන් කීයක් නම් තියන්වද වැඩක් නැති ඒවා
    :angry: :angry: :angry: :angry:
    :angry: :angry: :angry: :angry:
    :angry: :angry: :angry: :angry:
    :angry: :angry: :angry: :angry:
    :angry: :angry: :angry: :angry:

    ඕවට තමයි මචන් කියන්නෙ, "බල්ලා පිදුරු කන්නෙත් නෑ කන ගොනාට දෙන්නෙත් නෑ" කියලා




    :angry::angry::angry::angry::angry:
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    වහපිය කට...:angry::angry::angry::angry::angry:


    ඕවට තමයි මචන් කියන්නෙ, "බල්ලා පිදුරු කන්නෙත් නෑ කන ගොනාට දෙන්නෙත් නෑ" කියලා





    :angry::angry::angry::angry::angry:


    ඔව් බන් බලපන් ඉක්මනට අද ත්‍රෙඩ් එක දාලා wage
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ඕන්, අපි නම් වේලාවට කලාවට නැකතට අනුව සෙට් වුනා, අද අපේ කෙල්ල නේ ඉන්නේ, එළ කෙල්ලේ, එළ, උඹ එළට වැඩේ දිපන් බං අපේ එවුන්ට ඇඩෙන්නම.