2012 Sep 18 - ElaKiri Radio ! - Once in a Blue Moon with too_little

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ටැග් නැති දුක යන්නත් එක්ක මට දෙන්න,

    ආයුබෝවේවා මහරජානෙනි

    සින්දුව...:love::love::love:

    රේඩියෝ අහන සේරම ඕක අහන්න මාර ආසයි...:rolleyes::rolleyes::rolleyes::rofl:විශේශයෙන්ම අපේ ටූ,සස්ලිට් සහ දත් කිබුලා....:rofl::rofl::rofl:කට්ටියම එකතු කර ගන්න:yes::yes::yes::yes::yes:
    :no:
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    උබලා ආස හින්දනෙ බන් මම ඉල්ලන්නේ උබලා වෙනුවෙන්:dull::dull::dull::dull:
    Too_little නගෝ... මූට මේ සින්දුව දෙනවනම් දෙන්න...හැබැ‍යි මාව නම් ඕකට එකතු කරගන්න එපා...
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ටැග් නැති දුක යන්නත් එක්ක මට දෙන්න,

    ආයුබෝවේවා මහරජානෙනි

    සින්දුව...:love::love::love:

    රේඩියෝ අහන සේරම ඕක අහන්න මාර ආසයි...:rolleyes::rolleyes::rolleyes::rofl:විශේශයෙන්ම අපේ ටූ,සස්ලිට් සහ දත් කිබුලා....:rofl::rofl::rofl:කට්ටියම එකතු කර ගන්න:yes::yes::yes::yes::yes:
    කාපිය මාව ඔයිට හොදා.....ගස් ගෙම්බා............
    මේ දවස් වල ෆේක් අපතයෝ ඇවිත් කෙළිනව මදිවට තෝත් පටන් ගත්තද?????????
    අම්මපා කපුටො ම කොටපිය තොට..................!!!!!!!!!!!!!!!!!!!!!!!!
    :angry::angry::angry:
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    :yes:ඔන්න එහෙනම් කොල්ලනෙ කෙල්ලනෙ මම 3000 ගැහුවා:yes:
    :yes:මෙච්චරකල් මට උදව් කරපු සේරටම ස්තූති කරනවා මේ වෙලාවෙ:yes:
    :yes:වචනෙකින් හරි මට උදව් කරපු සේරටම මේ වෙලාවෙ ස්තූති කරනවා:yes:
    11.gif
    එහෙනම් ජය වේවා යාළුවනෙ!
    11.gif


    11741.gif