haffa bus ekata kakula yata wela

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    ‍කොළඹ සිට කොටුව පෞද්ගලික බස් නැවැතුමේ දී පෞද්ගලික බසයකින් බසින්නට ගිය මගියකුගේ පාදයක් අද පස්වරුවේ ඒ බසයට යට විය. වළලු කර ළඟින් කකුල කැඩී එල්ලෙමින් තිබිණි. බසය නතර කරන්නට කලින් බසයෙන් බසිද්දී ඉස්සරහා රෝදයට කකුල අසුවිය. බස් සේවකයෝ ඔහු වහා කොළඹ ජාතික රෝහලට රැගෙන ගියෝය.








    lankadeepa
     

    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    me bus karayonta madu waligayen thalanna one.

    unta ona welawata kotannayi ona welawata slow karala minissu bassanayi. maha awajathaka kalakanniyo tikak thama bus karayo kiyanne
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    me bus karayonta madu waligayen thalanna one.

    unta ona welawata kotannayi ona welawata slow karala minissu bassanayi. maha awajathaka kalakanniyo tikak thama bus karayo kiyanne

    eka hari ban.eth me minihath waradi.hadissiyata nawaththanna kalin paninna athi.dan balapan uge mulu life ekama iwarai ne.anunwa hadanna apita baha.api parissam wenna ona.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    අම්මෝ පිස්සු හැදෙනව
    මමනම් ආයි බස් එක නැවැත්තුවත් බහින්නෙ නැ
     

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    මටත් තව පොඩ්ඩෙන් මේකම වෙනවා..3-wheel එකක් කලින් නවත්තන්න කලින් පැනල..නුලෙන් බේරුනේ...
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    bus eka nawathinakan nan mama bahinne na

    :yes:
    11.gif
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    මටත් තව පොඩ්ඩෙන් මේකම වෙනවා..3-wheel එකක් කලින් නවත්තන්න කලින් පැනල..නුලෙන් බේරුනේ...

    :shocked: