කොළඹ සිට කොටුව පෞද්ගලික බස් නැවැතුමේ දී පෞද්ගලික බසයකින් බසින්නට ගිය මගියකුගේ පාදයක් අද පස්වරුවේ ඒ බසයට යට විය. වළලු කර ළඟින් කකුල කැඩී එල්ලෙමින් තිබිණි. බසය නතර කරන්නට කලින් බසයෙන් බසිද්දී ඉස්සරහා රෝදයට කකුල අසුවිය. බස් සේවකයෝ ඔහු වහා කොළඹ ජාතික රෝහලට රැගෙන ගියෝය.
lankadeepa
lankadeepa

