2012 Sep 18 - ElaKiri Radio ! - Once in a Blue Moon with too_little

nivish

Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    427941_157445947727566_2076747693_n.jpg

    අනිවා ඩෙෆා
     

    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    Ane mata Infas ge Hinen awith Song aka dennako Chooty Nangi. :yes: AKata mama ape Set aka okkoma akathu karagannawa. Wisheshayenma - Kandya|POL KATTA |Mala|AWRORA|H Abesinha| Blacka| Roosha| Hashan| Chooty Nangi :love: :yes: | Bunny Girl| Somapala| KEMITH|Teshan|RCCCCC| Aneee aki meki noki hemoma akathu karagannawa. :yes:
     
    Last edited:

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මේ යාලුවනේ මම දැන් යන්න ඕනේ,හෙට මට ක්ලාස් තියෙනවා,;)
    තව හෙට මගේ උපන්දිනේ ලොල්:P

    සෝ හෙට මට වැඩ ගොඩක් තියෙනවා, එ නිසා අද යන්න වෙනවා වේලාසන..:yes:
    ඔයාල ආතල් එකේ රේඩියෝ එක අහන් ඉන්නකෝ,:yes::yes:
    එහෙනම් හෙට රැට සෙට් වෙමු මචන්ලා.:D

    ඔන්න කාටත් කිවුවා,අපි ගියෝ
    :rolleyes::rolleyes:

    ela ela machan hetata happy birthday machan
     

    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola


    1st Innings
    SL 133/3 in 16.3 overs
    Cur RR: 8.06

    Jeevan Mendis *34 (20)
    4 x4, 1 x6, 170.00 SR


    Kumar Sangakkara21 (15)
    1 x4, 0 x6, 140.00 SR


    Partnership
    51 runs in 30 balls
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මුගේ නම් උගුරෙ පොට යනවා මේක කියන විදිහට...:rofl::rofl::rofl::rofl:
    අනිවා බන් උගුර ඉතුරුද දන්නේ නැහැ
    සිංහයේඔ ඔ ඔ ඔ ඔ ඔ ඔ ඔ ඔ ඔ ඔ ඔ ඔ ඔ ඔ ඔ ඔ ඔ ඔ ඔ ඔ ඔ ඔ ඔ ඔ ඔ ඔ ඔ ඔ ඔ ඔ ඔ ඔ ඔ ඔ ඔ ඔ ඔ ඔ ඔ ඔ ඔ ඔ ඔ ඔ ඔ ඔ ඔ ඔ ඔ ඔ ඔ ඔ ඔ ඔ ඔ ඔ ඔ ඔ ඔ ඔ ඔ ඔ ඔ ඔ ඔ ඔ ඔ ඔ ඔ ඔ ඔ ඔ ඔ ඔ ඔ ඔ ඔ ඔ ඔ ඔ ඔ ඔ ඔ ඔ ඔ ඔ ඔ ඔ ඔ ඔ ඔ ඔ ඔ ඔ ඔ ඔ ඔ ඔ ඔ ඔ ඔ ඔ ඔ ඔ ඔ ඔ ඔ ඔ ඔ ඔ ඔ ඔ ඔ ඔ ඔ ඔ ඔ ඔ ඔ ඔ ඔ ඔ ඔ ඔ ඔ ඔ ඔ ඔ ඔ ඔ ඔ ඔ ඔ ඔ ඔ ඔ ඔ ඔ ඔ ඔ ඔ ඔ ඔ ඔ ......ගියා ගියා...පොට ගියා..උගුරෙ පොට ගියා:dull::dull::dull::dull:
    උගුරු දන්ඩ අයින් කරලාලු තියෙන්නෙ..:rofl::rofl::rofl::rofl:
    එකනම් ඇත්ත බන් නැත්නම් ඔය කෑගහන විදියට අනේ මන්ද ඉතින් :P:P

    rock වලට අපහාස නොකරන කාරුනිකව ඉල්ලා සිටිමි:rolleyes::rolleyes::rolleyes:.taste එක වෙනස් වුනා කියලා අපි classic,pop,techno වලට බනින්නේ නෑනේ:P:P:P.
    අන් අයගේ කැමැත්තට ගරු කරනු:rofl::rofl::rofl:.
     

    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    rock වලට අපහාස නොකරන කාරුනිකව ඉල්ලා සිටිමි:rolleyes::rolleyes::rolleyes:.taste එක වෙනස් වුනා කියලා අපි classic,pop,techno වලට බනින්නේ නෑනේ:P:P:P.
    අන් අයගේ කැමැත්තට ගරු කරනු:rofl::rofl::rofl:.

    Api nam Forever Metal \mm/ :love:
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    rock වලට අපහාස නොකරන කාරුනිකව ඉල්ලා සිටිමි:rolleyes::rolleyes::rolleyes:.taste එක වෙනස් වුනා කියලා අපි classic,pop,techno වලට බනින්නේ නෑනේ:P:P:P.
    අන් අයගේ කැමැත්තට ගරු කරනු:rofl::rofl::rofl:.

    අපොයි ආර්.සි.සි අයියේ අපි ජෝක් කලේ... මගෙත් ආසම සින්දු රොක් ඒවා තායි. රොක් ෂෝ එකක් කලොත් අනිවා මන් අහනවා.. මගේ ආසම බෑන්ඩ් එක ලින්කින් පාර්ක්... just for jk