2012 Sep 18 - ElaKiri Radio ! - Once in a Blue Moon with too_little

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මට දෙන්න පුලුවන්ද රන් හිරු නෑගෙනා....b&s ලාගේ සින්දුව....රේඩියෝ අහාන හෑමොම එකතු කර ගන්නවා.........

    Apa Jaathiyea Naamayen - BnS Cricket Song
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    hi guys, මම මැච් එක බල බල හිටියෙ, too little නංගා සොරි වෙන්න ඕනෙ මම එනව කියල ත්‍රෙඩ් එකට ආවෙ නැති එකට:dull:

    යකෝ උඹ ඇය් ආවේ නැත්තේ​
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    මට දෙන්න නංගියෝ අදුරු කුටිය තුල දොරගුලු දාගෙන ( ට්. එම් ජයරත්නගේ)
     
    teshan_1994

    Well-known member
  • Dec 26, 2008
    2,170
    211
    63
    32
    melbourne
    hi guys, මම මැච් එක බල බල හිටියෙ, too little නංගා සොරි වෙන්න ඕනෙ මම එනව කියල ත්‍රෙඩ් එකට ආවෙ නැති එකට:dull:

    දැන්ද එන්නේ දන ගහපිය
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ටිකක් පොඩි නගාද අද ශෝ එක කරන්නෙ:)
    එත් අද අහන්න වෙන්නෙ නැ නෙ:dull:
     
    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    hi guys, මම මැච් එක බල බල හිටියෙ, too little නංගා සොරි වෙන්න ඕනෙ මම එනව කියල ත්‍රෙඩ් එකට ආවෙ නැති එකට:dull:

    දැන්ද එන්නේ මුට දෙන්න ඕන රාජකීය දඩුවමක්
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    මම කට්ටා;13452511 said:
    යකෝ උඹ ඇය් ආවේ නැත්තේ​

    මලේ උබ විභාගේ කරනවා කිවා නෙද ? මෙවා වගේ හොදට පාඩම් කරපන්. මොකද A/L වටිනාකම මම හොදට දන්නවා මලේ. සල්ලි තියනම් ඉතින් කමක් නෑ :dull::dull::dull:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    hi guys, මම මැච් එක බල බල හිටියෙ, too little නංගා සොරි වෙන්න ඕනෙ මම එනව කියල ත්‍රෙඩ් එකට ආවෙ නැති එකට:dull:

    දෑන්ද එන්නේ......ඉඩ තියෙන තෑන්කින් වාඩි වුනානම්