2012 Sep 18 - ElaKiri Radio ! - Once in a Blue Moon with too_little

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    පොඩි මල්ලියේ උබ හැමදාම ඉල්ලන නදී ගංගා තරනයේ සහ චකිතය යන දෙකම රොක්:yes::yes::yes:.

    ඉතින් බන් නදී ගන්ගා තරනයේ එච්චර ෆාස්ට් ට්‍රැක් එකක් නෙමේනේ
    මට එකටම කියපන් රොක් වල විශේශත්වය මොකක්ද කියලා
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ටූ නංගි.. ඔන්න සින්දු දෙක තුනක් දානවා.. තියෙනවා නං දෙන්න..... :yes:

    මිදුලේ අතන නංගෝ... රූකාන්ත ගුණතිලක

    සදක් බැස ගියා අවරගිරේ... - ක්ලැරන්ස් විජේවර්ධන

    මගෙ ජීවිතේ අළුත් පිටුවක් පුරා... - නොයෙල් රාජ්...

    මේ වෙලාවෙ මැච් බලන,රේඩියෝ අහන,මල් කඩන හැම දෙනාවම එකතු කරගන්නවා.. :yes::yes:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    පස්සේ බඩ රිදෙනවා කියන්න එපෝ

    000203F6.gif
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    යන්න කලින් ඉල්ලපු සින්දුව අහාලම යන්න ඔනේ
    අනිවා මමත් ඉල්ලපු සින්දුවක් තාම නැහැ
    බොලා මාරවිල කොහෙද... පාසල මොකක්ද...

    මන් joseph vaz college wennappuwa
     

    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    මම කට්ටා;13452626 said:
    අනේ මන්දා අය්යේ මටත් යන එනමක් නැති වෙලා වගේ තියෙන්නේ..අම්ම කොය් වෙලේ හරි මැශින් එක පොලවේ ගහන්න හරි මලකින් ඉන්නේ

    උබට උබව පාලනය කරගන්න බැරිනම් අම්මට කියපන් මැශින් එක දන්න කාගේ හරි තැනක ගිහින් තියන්න කියපන්. අනිත් එක උබ ටිවි එකට ඇබ්බැහි වෙලානම් එකත් මොකක් හරි කරපන් ඊට පස්සෙත් බැරිනම් මට කියන්න දෙයක් නෑ :frown::frown::frown: මම කියන්නේ මල්ලි මට අද කෙලවෙලා තියන නිසා:yes::yes: අනිත් එක උබ ලව් කරන්නත් යන්න එපා දැන්ම හොදේ :no::no::no:
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    මම කට්ටා;13452668 said:
    පට්ට සින්දුව මම ගොඩක් ආසය් මේකට :love::love:

    මගෙත් ආසම සින්දුවක්