2012 Sep 18 - ElaKiri Radio ! - Once in a Blue Moon with too_little

nivish

Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    මලේ උබ විභාගේ කරනවා කිවා නෙද ? මෙවා වගේ හොදට පාඩම් කරපන්. මොකද A/L වටිනාකම මම හොදට දන්නවා මලේ. සල්ලි තියනම් ඉතින් කමක් නෑ :dull::dull::dull:

    එකත් ඇත්ත කතාවක් මොකෝ දැන් මටත් එකේ වටිනාකම තේරිලා තියෙන්නේ
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මම කට්ටා;13452393 said:
    සිංහල රොක් තියනවද බන්
    මම කට්ටා;13452402 said:
    ඒ ගිය සිංදුවනම් වරදක් නෑ
    පොඩි මල්ලියේ උබ හැමදාම ඉල්ලන නදී ගංගා තරනයේ සහ චකිතය යන දෙකම රොක්:yes::yes::yes:.
    අපොයි ආර්.සි.සි අයියේ අපි ජෝක් කලේ... මගෙත් ආසම සින්දු රොක් ඒවා තායි. රොක් ෂෝ එකක් කලොත් අනිවා මන් අහනවා.. මගේ ආසම බෑන්ඩ් එක ලින්කින් පාර්ක්... just for jk
    ජිවිතේ රිද්මය හදුනාගත් සංගීතය සමග විහිලු නොකරනු:dull::dull::dull:.
    Api nam Forever Metal \mm/ :love:
    :D:D
    mata e rock sinduwe link eka ewannako
    aathmaabimanayadha:rolleyes:
    sinhayodha:rolleyes:
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    253472_178810478921452_71909109_n.jpg
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    ]

    ජිවිතේ රිද්මය හදුනාගත් සංගීතය සමග විහිලු නොකරනු:dull::dull::dull:.
    එක පිලිගන්නවා.. සමාව බජනය කරන්න කියා ඉල්ලා සිටිනවා


    aathmaabimanayadha:rolleyes:
    sinhayodha:rolleyes:
    සලා දෙනෙත් යුග