මලේ උබ විභාගේ කරනවා කිවා නෙද ? මෙවා වගේ හොදට පාඩම් කරපන්. මොකද A/L වටිනාකම මම හොදට දන්නවා මලේ. සල්ලි තියනම් ඉතින් කමක් නෑ![]()
එකත් ඇත්ත කතාවක් මොකෝ දැන් මටත් එකේ වටිනාකම තේරිලා තියෙන්නේ
මලේ උබ විභාගේ කරනවා කිවා නෙද ? මෙවා වගේ හොදට පාඩම් කරපන්. මොකද A/L වටිනාකම මම හොදට දන්නවා මලේ. සල්ලි තියනම් ඉතින් කමක් නෑ![]()
මම කට්ටා;13452393 said:සිංහල රොක් තියනවද බන්
පොඩි මල්ලියේ උබ හැමදාම ඉල්ලන නදී ගංගා තරනයේ සහ චකිතය යන දෙකම රොක්මම කට්ටා;13452402 said:ඒ ගිය සිංදුවනම් වරදක් නෑ


.ජිවිතේ රිද්මය හදුනාගත් සංගීතය සමග විහිලු නොකරනුඅපොයි ආර්.සි.සි අයියේ අපි ජෝක් කලේ... මගෙත් ආසම සින්දු රොක් ඒවා තායි. රොක් ෂෝ එකක් කලොත් අනිවා මන් අහනවා.. මගේ ආසම බෑන්ඩ් එක ලින්කින් පාර්ක්... just for jk


.Api nam Forever Metal \mm/![]()


aathmaabimanayadhamata e rock sinduwe link eka ewannako


දෑන්ද එන්නේ......ඉඩ තියෙන තෑන්කින් වාඩි වුනානම්

දැං සනීපයිද ඔය නිවේදිකාවට ?![]()

cup eka api aye gemu
හුරේ!!
ගැහුවා ගැහුවා 182ක්
කොල්ලන්ට ජය වේවා!
MEka mama hari asa track akak. Stigmata dannawa athine ape Metal Fans la.
\mm/




සලා දෙනෙත් යුග]
ජිවිතේ රිද්මය හදුනාගත් සංගීතය සමග විහිලු නොකරනු.
එක පිලිගන්නවා.. සමාව බජනය කරන්න කියා ඉල්ලා සිටිනවා
aathmaabimanayadha
sinhayodha
අවුලක් නෑ හිටගෙන ඉන්නම්, මැච් එක පටන් ගත්තම ආයිත් යනවා![]()