උබට උබව පාලනය කරගන්න බැරිනම් අම්මට කියපන් මැශින් එක දන්න කාගේ හරි තැනක ගිහින් තියන්න කියපන්. අනිත් එක උබ ටිවි එකට ඇබ්බැහි වෙලානම් එකත් මොකක් හරි කරපන් ඊට පස්සෙත් බැරිනම් මට කියන්න දෙයක් නෑමම කියන්නේ මල්ලි මට අද කෙලවෙලා තියන නිසා
අනිත් එක උබ ලව් කරන්නත් යන්න එපා දැන්ම හොදේ
![]()
ලදුනේ අනුකම්පා නැතිදෝ
ලදුනේ......
අනුකම්පා....... නැතිදෝ..... ඕ ඕ...
මම කට්ටා;13452711 said:
ලදුන් ටික අපේ නිවිශ්ට අනුකම්පා කරන්න ප්ලීස්...
දැකල පුරුදුයි එත් කැතයිමම කට්ටා;13452711 said: