2012 Sep 18 - ElaKiri Radio ! - Once in a Blue Moon with too_little

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
avatar300727_5.gif
avatar302410_1.gif
avatar120590_2.gif
avatar169735_18.gif
avatar369356_11.gif


හා අයියලා සරම උස්සලා නටමූ......... :P
සරම් අදින්නේ නෑ බන්.:yes::yes::yes:
අජන්ත මෙන්ඩිස් record ekak තියලා උගෙම හොදම පන්දු යැවීමේ වාර්තාව අලුත් කරලා.ලකුනු 8ට විකට් 6යි:love::love::love::love::love:.
BAW Mendis to Jarvis, OUT, that's best bowling figures in all T20 internationals, beating Mendis's own 6 for 16. This is a googly, and as alien to Jarvis as Persian. Short of a length, pitched outside off, beats his bat by a mile, and traps him smack in front
 

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මිදුලේ අතන නංගෝ කව්ද හැංගි උන්නා වගේ
    සෙල්ලම් හැංගි මුත්තම්
    දන්නේ නැද්දෝ අයියා මගේ


    පොඩි නංගියේ ඔන්න දැන් ඔට්ටු නම්
    හොයල මං එන්නදෝ
    මිදුලේ අපේ යාළු ඇයි හැංගිලා ඇවිදින් අල්ලන්නදෝ
    තාම නෑ නෑ ඔට්ටු නෑ නෑ


    සෙල්ලම් බත් උයලා එකට බෙදලා කමුදෝ අපි
    කවි ගී සින්දු වාරම් දෑත අල්ලා කියමු අපි


    දැන් අම්මලා ඒවි දඟකාරකම්
    හොඳ නෑ පොඩි නංගියේ
    පාඩම් පොතේ රූප පැන්සල් අරන්
    අඳිමු අපි නංගියේ

    පාට ගාල රූප අඳිමු
    ගවුමේ දුලි ගැවී කිළුටු වීලා අම්මා බනියි
    නංගි ගෙදර ඉන්නා හොඳම ළමයා අයියා දනී
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අන්න උඹට තෑන්ක්සලු.... දැන් අනිවා ටූ වෙනුවෙන් කවියක් දෙන්නම ඕනෙ ආ....:yes::yes::yes:
    :rolleyes: :rofl: මගෙ සිතිවිලි ෆ්‍රීස් වෙලා.. :baffled:
    උඹට බැරිද මං වෙනුවෙන් මොකක් හරි ගලපන්න ? :rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :Pඅප්පටසිරි ඔයාද අද??:P
    :yes:එළ එළ එහෙනම් අද එළටම වැඩේ දෙමු!:yes:
    :Dමම අද එහෙනම් ඔයාගෙ ෂෝ එකේ තමා 3000 ගහන්නෙ:D
    :yes:මට සිංදුවකුත් ඕනෙ:yes:
    ;)දිලුම් & සමීර - මට ඔයා මගෙ පන වගේ;)
    :yes:මෙන්න මේ සිංදුව ඕනෙ:yes:
    :Dමේකට මේ වෙලාවෙ රේඩියො අහන සේරමලව එකතු කරගන්නවා:D
    11.gif
    එහෙනම් දෙමු එළ ෂෝ එකක්!
    11.gif

    mage unusum subapathum posts 3000 venuven :D