2012 Sep 18 - ElaKiri Radio ! - Once in a Blue Moon with too_little

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    aththatama man samawa illanawa man hithuwe ne mata mehema wei kiyala
    help karapu ayata thanks karanawa and math ekka hitiyata thanks karanawa :(
    Keefers_GetWellSoon5-3.gif

     

    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    aththatama man samawa illanawa man hithuwe ne mata mehema wei kiyala
    help karapu ayata thanks karanawa and math ekka hitiyata thanks karanawa :(

    අයියෝ ඔක මොක්ද්ද නංගෝ ඔයා නියමේටම කරපු ටික කලා :yes::yes: එකට අපි ස්තුතියි කරන්න :yes::yes:ඔන ඉක්මනට සනිපවෙන්නකෝ :yes::yes::yes::D:D:D:D
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    තේරුනේ නෑ ඔයා කිවුව එක. ඒ පොඩි දැරිවි සනීප නැතුවනෙ ඉන්නෙ. ඉතින් ඔහොම මහන්සිවෙන එක හොඳ නැහැනෙ.

    දැරිවිට පස්සේ තිබ්බනම් මොකක් හරි ලේඩක් ඒක වැඩි වෙලා...
    උනද කියල ඇහුවේ.. බලමු උත්තරේ
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    අසනීපෙන් හරි ඒලකිරි එකේ අපි වෙනුවෙන් අමාරුවෙන් හරි ෂෝ එක කරපු ටු ලිට්ල් නංගිට හැමෝම ඉක්මන් සුවය පතමු.... ලෙඩ හොද කරගෙන ඉක්මනට අයෙත් අපිත් එක්ක සෙට් වෙන්න පුළුවන් වෙන්න කියල

    අනිවා මචන් කතාව ඇත්ත...
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    හුරේ...දිනුවා දිනුවා
    11.gif

    බලපල්ලකො විකට්ස් ටික නිකන් ආතල් ලෝකයක්
    9ක්ම මෙන්ඩිස්ලගෙ:rofl:
    6ක් අජාගෙ:P
    3ක් ජීවන්ගෙ:P
    එකපාර බැලුවාම සේරම එකාම ගත්තා වගේ:yes:
    එළ එළ සිරිලක කොල්ලෝ!
    11.gif

    545619_402108599844917_2144185950_n.jpg

    aniwaa chchiyo kohmadha kadupu kadilla pattane:yes::yes:
    cup eka api aye gemu
    katta thread ekak dala athi suba pathla waren team ekata api giya:D:D.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ahh malinaga aiya..:D

    aloo aloo kohoma da?

    දැරිවිට පස්සේ තිබ්බනම් මොකක් හරි ලේඩක් ඒක වැඩි වෙලා...
    උනද කියල ඇහුවේ.. බලමු උත්තරේ

    දැන් දවස් කීපයක ඉඳලනෙ අසනීපයි කියන්නෙ. එහෙම තියාගෙන ඉතින් මහන්සිවෙද්දි වැඩිවෙනව ඇති තමයි. :rolleyes:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    නංගෝ තව සින්දුවක් ඕනේ.............:D
    Three days grace ලගෙ Never too late........:D
    ඔයයි Elakiri radio අහන හැමෝමයි එකතු කරගන්නවා........:cool: