2012 Sep 18 - ElaKiri Radio ! - Once in a Blue Moon with too_little

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මචන් මේ උබ ගාව සිග්මා ටෙලි ෆොටෝ ලේන්ස් තියනවද 100-150 හෝ 150-500 ඒව පාවිච්චි කරපුවා විකුන්නන්න

    පාවිච්චි කරපුව ගන්නකොට හොඳට බලල ගනින්. ෆන්ගස් තියෙන්න පුලුවන් ලෙන්ස් එකේ. තව ඔටෝ ෆෝකස් අවුල් වෙලා තියෙන්නත් පුලුවන් :baffled:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මචනලා මමත් යනවා............... සුභ රත්‍රියක් වේවා!!!! too_little න0ගිට ඉක්මන් සුවය පර්තනා කරනවා
     
    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    පාවිච්චි කරපුව ගන්නකොට හොඳට බලල ගනින්. ෆන්ගස් තියෙන්න පුලුවන් ලෙන්ස් එකේ. තව ඔටෝ ෆෝකස් අවුල් වෙලා තියෙන්නත් පුලුවන් :baffled:

    තවත් තැන්ක්ස් මචන්z
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    තවත් තැන්ක්ස් මචන්z

    හැබැයි මම නම් කියන්නෙ පාවිච්චි කරපුව ගන්න එපා, සල්ලි ටිකක් එකතු කරල එක පාරම අලුත් එකක් ගනින්:baffled:
     
    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    මචනලා මමත් යනවා............... සුභ රත්‍රියක් වේවා!!!! too_little න0ගිට ඉක්මන් සුවය පර්තනා කරනවා

    ටටා මල් පප්පා.... හෙටත් සෙට් වෙමු මචන්z ගුඩ් නයිට් කොල්ලාz
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    11.gif
    :D
     
    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    හැබැයි මම නම් කියන්නෙ පාවිච්චි කරපුව ගන්න එපා, සල්ලි ටිකක් එකතු කරල එක පාරම අලුත් එකක් ගනින්:baffled:
    mata nemei macho mage yaluwekuta man aluth body ekak aran 7D ekak da kohedo ekata mage hithe
     
    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    හුරේ...දිනුවා දිනුවා
    11.gif

    බලපල්ලකො විකට්ස් ටික නිකන් ආතල් ලෝකයක්
    9ක්ම මෙන්ඩිස්ලගෙ:rofl:
    6ක් අජාගෙ:P
    3ක් ජීවන්ගෙ:P
    එකපාර බැලුවාම සේරම එකාම ගත්තා වගේ:yes:
    එළ එළ සිරිලක කොල්ලෝ!
    11.gif

    419236_500789249933854_410222923_n.jpg
     
    Last edited:

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    mata nemei macho mage yaluwekuta man aluth body ekak aran 7D ekak da kohedo ekata mage hithe

    එකපාර අලුත් එකක් ගන්න කියපන් බන්. ලෙන්ස් පරණ වෙනකොට අවුල් වෙනවා. සිග්මා කොහොමත් කොලිටි අඩුයි :baffled: