මචන් මේ උබ ගාව සිග්මා ටෙලි ෆොටෝ ලේන්ස් තියනවද 100-150 හෝ 150-500 ඒව පාවිච්චි කරපුවා විකුන්නන්න

පාවිච්චි කරපුව ගන්නකොට හොඳට බලල ගනින්. ෆන්ගස් තියෙන්න පුලුවන් ලෙන්ස් එකේ. තව ඔටෝ ෆෝකස් අවුල් වෙලා තියෙන්නත් පුලුවන්![]()
තවත් තැන්ක්ස් මචන්z

මචනලා මමත් යනවා............... සුභ රත්රියක් වේවා!!!! too_little න0ගිට ඉක්මන් සුවය පර්තනා කරනවා
හැබැයි මම නම් කියන්නෙ පාවිච්චි කරපුව ගන්න එපා, සල්ලි ටිකක් එකතු කරල එක පාරම අලුත් එකක් ගනින්![]()
අර Early sunday morning.. ඒක නේද ඔය කියන්නේ.....have u ever heard that song?

mata nemei macho mage yaluwekuta man aluth body ekak aran 7D ekak da kohedo ekata mage hithe

yea my grand ma also has listened to it i guess but still good oneඅර Early sunday morning.. ඒක නේද ඔය කියන්නේ.....![]()
![]()
.................අඩෝ මචන්z ලා මම 5000 ගැහුවෝ.....................
මට ජය වේවා!!!!!!!!!!!!
![]()
esema wewaaa
![]()
......අඩෝ මචන්z ලා මම 5000 ගැහුවෝ.......
මට ජය වේවා!!!!!!!!!!!!
![]()
එකපාර අලුත් එකක් ගන්න කියපන් බන්. ලෙන්ස් පරණ වෙනකොට අවුල් වෙනවා. සිග්මා කොහොමත් කොලිටි අඩුයි![]()
Congrats machn...........
![]()
......අඩෝ මචන්z ලා මම 5000 ගැහුවෝ.......
මට ජය වේවා!!!!!!!!!!!!
![]()
