nangi beth ganna giya machan,
nodhakin ban me pai...iwara wenne ne ne.
අඩෝ කොල්ලනෙ කෙල්ලොත් මේ වෙලාවෙ ඉන්නවනම් කෙල්ලනෙ
මම යනවා මචන්ලා
හෙට වැදගත් වැඩක් තියෙනවා
උදෙන්ම ඇහැරෙන්න ඕනෙ
නංගිට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා
උඹලට සුභ රාත්‍රියක් වේවා!
ජය වේවා !![]()
![]()
අඩෝ කොල්ලනෙ කෙල්ලොත් මේ වෙලාවෙ ඉන්නවනම් කෙල්ලනෙ
මම යනවා මචන්ලා
හෙට වැදගත් වැඩක් තියෙනවා
උදෙන්ම ඇහැරෙන්න ඕනෙ
නංගිට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා
උඹලට සුභ රාත්‍රියක් වේවා!
ජය වේවා !![]()
![]()
කට්ටිය කොහොමද, අදත් දැන් තමා free එකක් ලැබුනේ...
අදත් නටන්න සෙට් වෙලා වගේ.....
අද හොස්ට් කරන කෙනාට අසනීප උනා බන්z හොස්ට් කර කර ඉද්දි නන්ස්ටොප් යන්නේ දැන්
ඒ මොකද බං වෙලා තියෙන්නේ මම දැනනේ ආවේ මුකුත් දන්නෑනේ
මේ ප්‍රොග්‍රැම් එක උබ කරහන් නංගි ඕන නෑ.එන එන එකාට කොහොමත් විස්තරේ කියනවනේනෑ නෑ බන් පොඩ්ඩක් සනීප නෑ. උන වෙන්න ඇති බෙහෙත් ගන්න ගිහින්ලු.. දිලායි සෝමයයි කීවේ

මේ ප්‍රොග්‍රැම් එක උබ කරහන් නංගි ඕන නෑ.එන එන එකාට කොහොමත් විස්තරේ කියනවනේ![]()
හි හි හි හි.... කරන්න ඔනේ තාමා හික් හික්..
මචන්zලා මම යනවා බන්zලා නිදි මතයි වැඩ වගේකුත් තියනවා.. උබලා ඔක්කෝටම ජයෙන් ජය වේවා!!!!!!!!!
ටූ ලිට්ල් නන්ගිට ඉක්මන්ස් සුවය ප්‍රර්තනා කරනවා!!!!!!!

MAKE SOME NOISE
