Degree nathi eunta DUBAI visiting yanna baha

Malayguy

Banned
Sep 17, 2012
420
30
0
oya neetiya daala tiyenne mcn, UAE walata ena annoying south asians lawa nawattanna,. uba UAE giyanam dakala atine airport eke also south asian la bima nidi. Wisheshayenma un ratama kanawa. samahara un travel visa aran gihilla horen innawa, samahara un cha wada karanwawa. owa nawattanna tamai oka karala tiyenne because degreeyak tiyena ekek horen gihin idala cha wada karana eka adui. tawa passe wena ratawalut okama karanna puluwan. hodama de tamai lankawe inna moda politicians la tikak hari terum aran rata hadana eka.

umba kiyana kathaweth aththak thiyenawa. ape ratey ayata lokey godak ratawal visa denne naha. indonesiyawe ape rata red list eke daala thiyenne. ape rate ayata indonesia yanna harima amarui. ehema karala thiyenne ape aya thoga pitin baottu walin indonesia haraha australiyawata yana nisa. ape ratata hena gahala thiyenne ape rate minisunge gathi guna nisa. indian passport ekak thiyena kenekuta indonesiayatwa godak lesiyen yanna puluwan. indian karayanta indonesiayawe 30 days on arrival visa denawa. habai api embassy ekata giyahama lokey nathi documents ahanawa. lesiyen visa denne naha me boattu karadarey nisa.

lankawe ekek indonesiyawata giyahama indonesian immigration eken godak karada karanawa ai indonesiyawata awe kiyala. boatu karayo nisa genuine euntai hama karadarayakma muhuna denna wenne.
 
Last edited:

Java00

Well-known member
  • Jun 22, 2008
    5,214
    152
    63
    colombo 07
    na yaluwa ehema ekak na. mokada mama work karanne airarabia airline eke. visa hndl karanne mama UAE walata. ehema deyak na. kotinma kiyanawanam matath degree ekak na. eth mama labana 5wenidath yanawa dawas 3kata.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    no mchn the news is incorrect...mehe cleaning jobs wage ewa karana aya ehe weda karanna yana ayata tamai tourust visa ganna beri...i don't think normal buisness people get affected from this.

    news eka hatiyata nam be...
    business visa wenama tiyenawa bn business karanna yana ayata.

    China walat rule ekak tiyenawa lankawe travellers lata.

    if you wanna travel, need 5 people group. Single person cannot go. All 5 must go together and come back together. visa will be given on a paper, not stamped on passport. mama nam china yanwa alone mama vip nisa :D
     
    ape passport eka indian passport ekatath wada anthai. duka hithenawa. thuk witharak :angry:

    indiyan karayanta lesiyen yanna puluwan ratawal gana wisthara me link eken balanna.

    http://en.wikipedia.org/wiki/Visa_requirements_for_Indian_citizens
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    umba kiyana kathaweth aththak thiyenawa. ape ratey ayata lokey godak ratawal visa denne naha. indonesiyawe ape rata red list eke daala thiyenne. ape rate ayata indonesia yanna harima amarui. ehema karala thiyenne ape aya thoga pitin baottu walin indonesia haraha australiyawata yana nisa. ape ratata hena gahala thiyenne ape rate minisunge gathi guna nisa. indian passport ekak thiyena kenekuta indonesiayatwa godak lesiyen yanna puluwan. indian karayanta indonesiayawe 30 days on arrival visa denawa. habai api embassy ekata giyahama lokey nathi documents ahanawa. lesiyen visa denne naha me boattu karadarey nisa.

    lankawe ekek indonesiyawata giyahama indonesian immigration eken godak karada karanawa ai indonesiyawata awe kiyala. boatu karayo nisa genuine euntai hama karadarayakma muhuna denna wenne.

    lankawa ayit mula idalama hadanna one ban. Okkoma wenne politicians la nisa. un lankawa tikak hari hodata hadanawanam minissu horen yanne na. Lankawa hadana eka amaru deyak nevei bn, podi ratak ne. eet itin horakama tiyenakan hadenne na lankawa.

    balapan central bank eke governor, kisima deyak danne na ne economy eka gana. eya kiyana dewal walinma hodatama terenawa. sudusu ayata sudusu tan laba denna one lankawe. moda ministers la okkoma elawanna one. lankawata ministers la maximum 50k ati.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    yes machan eka nam ethhta
    hoda wede

    මැති ඇමති වරුන්ට ඕක අදාළ වෙන්නේ නෑ බං :rofl: උන්ට වෙන නීතියක් නේ කොහොමත් තියෙන්නේ. එකනේ බං අර අපේ ජන අධිපති තුමා කිව්වේ ලෝකේ ප්‍රජාතන්ත්‍රවාදය හොඳින්ම ක්‍රියාත්මක වෙන්නේ සිරි ලංකාවේ කියල.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,269
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මැති ඇමති වරුන්ට ඕක අදාළ වෙන්නේ නෑ බං :rofl: උන්ට වෙන නීතියක් නේ කොහොමත් තියෙන්නේ. එකනේ බං අර අපේ ජන අධිපති තුමා කිව්වේ ලෝකේ ප්‍රජාතන්ත්‍රවාදය හොඳින්ම ක්‍රියාත්මක වෙන්නේ සිරි ලංකාවේ කියල.
    මෙහෙමයි අපේ උන් ගිහිල්ල අපේ රටේ නම කැත කරනව
    අපේ උන් විතරක් නෙවෙයි සමහර ඉන්දියන් නේපාල් කාරයො දන්නෙ නෑ රටක ඉන්න ලස්සනට.අන්න ඒ සිනා තමයි ඔහොම නීතියක් ගේන්න ඇත්තේ
    යූ.ඒ.යී කාරයොත් කැමතී උගත් අය උන්ගෙ රටට එනව නම්
    විසිට් කරන්න.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මැති ඇමති වරුන්ට ඕක අදාළ වෙන්නේ නෑ බං :rofl: උන්ට වෙන නීතියක් නේ කොහොමත් තියෙන්නේ. එකනේ බං අර අපේ ජන අධිපති තුමා කිව්වේ ලෝකේ ප්‍රජාතන්ත්‍රවාදය හොඳින්ම ක්‍රියාත්මක වෙන්නේ සිරි ලංකාවේ කියල.

    unta wenama neetiyak lankawe tibunata, wena ratawal wala ehema unta wenama neetiyak ne. unta tiyennet lankawe passport nisa, rule applies. :D
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මෙහෙමයි අපේ උන් ගිහිල්ල අපේ රටේ නම කැත කරනව
    අපේ උන් විතරක් නෙවෙයි සමහර ඉන්දියන් නේපාල් කාරයො දන්නෙ නෑ රටක ඉන්න ලස්සනට.අන්න ඒ සිනා තමයි ඔහොම නීතියක් ගේන්න ඇත්තේ
    යූ.ඒ.යී කාරයොත් කැමතී උගත් අය උන්ගෙ රටට එනව නම්
    විසිට් කරන්න.

    true. moda ewun giyama mcn ratama kanawa kohomat. especially uneducated from developing countries.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,269
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    true. moda ewun giyama mcn ratama kanawa kohomat. especially uneducated from developing countries.
    ඔව් බන් මීට පස්සෙ මෙහෙන් වෙන රටවලට සංචාරයට හෝ රැකියාවකට යනකොට යම් දැනුමක් තියෙන වැදගත් අය යවන්න ඕනේ
    මොකද සමහරුන්ට සල්ලි තිබ්බට මොලේ කලදක් නෑ
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ඔව් බන් මීට පස්සෙ මෙහෙන් වෙන රටවලට සංචාරයට හෝ රැකියාවකට යනකොට යම් දැනුමක් තියෙන වැදගත් අය යවන්න ඕනේ
    මොකද සමහරුන්ට සල්ලි තිබ්බට මොලේ කලදක් නෑ

    mam nam kiyanne lankawe pitaratawal walata unskilled workers la yawanna one naa. eka ratatat chater ekak. Servants lawa yawana eka. Many foreign countries consider Sri Lanka as a servants providing nation. igana gatta nati unwa kuburu walata daanna one waga karanna. unwa rata yawala wadak ne, ratat kanawa. horen immigrate karala ahu unot unta dada gahala, hire daanna one. eeta passe ungen wada ganna one for low payment. Lankawata godak neeti daanna wenawa. Habai owa ekak wat wenne na me moda politicians la inna kan.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,269
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    mam nam kiyanne lankawe pitaratawal walata unskilled workers la yawanna one naa. eka ratatat chater ekak. Servants lawa yawana eka. Many foreign countries consider Sri Lanka as a servants providing nation. igana gatta nati unwa kuburu walata daanna one waga karanna. unwa rata yawala wadak ne, ratat kanawa. horen immigrate karala ahu unot unta dada gahala, hire daanna one. eeta passe ungen wada ganna one for low payment. Lankawata godak neeti daanna wenawa. Habai owa ekak wat wenne na me moda politicians la inna kan.
    ඔව් බන් කවුරු හරි රැකියාවකට යනව නම්
    ඔහු යන රැකියාවට අදාල කාර්ය ගැන හොද දැනීමක් තියෙන කෙනෙක් යවන්න ඕනෙ.ඉගෙනීමේ තත්වයෙන්ද ඉහල කෙනෙක් නම් හොදයි.මොකද සමහර ඒජන්සි කාරයො යවන උන් එහෙ ගියාම කිසිම දෙයක් දන්නෙ නෑ කරන්න උන් ඊට පස්සෙ වෙන වෙන දුරාචාරවල යෙදෙනව.එහෙම උනාම ලංකාවට බ්ලැක් මාක් එකක් ඇඩ් වෙලා ඒ රටවලට ලංකාව කෙරෙහි තියෙන විශ්වාසය පළුදු වෙනව.වෙන දක්ෂයෙකුට උනත් එතකොට යන්න බැරි වෙනව එකෙක් කරන දෙයක් නිසා.අපේ දේශපාලකයො ගැන ඉතින් කථා කරල වැඩක් නෑ
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    unta wenama neetiyak lankawe tibunata, wena ratawal wala ehema unta wenama neetiyak ne. unta tiyennet lankawe passport nisa, rule applies. :D

    නෑ නෑ අය්යේ මම කිව්වේ උපාදි මවල දෙයි කියල . backdate කරලා ලස්සනට මොරටුවෙන්ම දෙයි :rofl: ඕවා මොනවද ලංකාවේ වෙන දේවල් දැක්කම. මට නම් වචන නෑ ඇස් දෙකට කඳුළු එනවා සන්තෝසෙට :P
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    නෑ නෑ අය්යේ මම කිව්වේ උපාදි මවල දෙයි කියල . backdate කරලා ලස්සනට මොරටුවෙන්ම දෙයි :rofl: ඕවා මොනවද ලංකාවේ වෙන දේවල් දැක්කම. මට නම් වචන නෑ ඇස් දෙකට කඳුළු එනවා සන්තෝසෙට :P

    ekat wenna puluwan. Moratuwenma dei da danne na hamotama degree. :lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,269
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    නෑ නෑ අය්යේ මම කිව්වේ උපාදි මවල දෙයි කියල . backdate කරලා ලස්සනට මොරටුවෙන්ම දෙයි :rofl: ඕවා මොනවද ලංකාවේ වෙන දේවල් දැක්කම. මට නම් වචන නෑ ඇස් දෙකට කඳුළු එනවා සන්තෝසෙට :P
    මාලකට දෙනව ග්‍රැෆික් ඩිසයින් ගැන අචාර්ය උපාදියක්:P
    නාමල්ට ඉතින් තියෙනව නෙ
     
    C.I.D

    Member
    Dec 31, 2011
    2,523
    186
    0
    TOP SECRET
    dubai wala job visa ekak thiyana eunta yanna puluwan. :yes:

    tourist visa eken visiting yana ayata yanna baha. e kiyanne dan api dubai wala shopping karala iwarai. degree nathi dakunu asiyanu purawasiyanta tourist visa ganna baha. :no:

    ai ban ubata shopping yanna dubai ma yanna oneda?:P:rofl::rofl: