2012 Sep 19- ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

Status
Not open for further replies.

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    vegetable-fried-rice.jpg


    මන් එනකන් උඹල මේක කාපල්ල...

    මොකෝ බං උඹට පිගානයක් හොයා ගන්න බැරි වුනා ද, හරියට බල්ලෙක් ට පුසෙක්ට කැම දෙන පිගානයක් වගේ නේ බං මෙක. අනේ මන්දා.
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    oya marayi..man dan open karana ona kiyala hithuwa witharayi..oyath ekama kiyala..:Pman asa cricket balanna..me natti nisa me welawata tv1 allagana amaaruyi...

    අපේ ගෙදරත් ඔය වගේමයි... ඒ උනාට මේ දවස් වල මම සද්දෙ දාල ලංකාවෙ මැච් යන දාට කොහොම හරි බලනව... අදනම් ගෙදර මම විතරයි... ඒක හින්ද අව්ලක් නැහැ...
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    අක්ක කියන කිසි දෙයක් අද නම් තේරෙන්නෙ නෑ
    පැහැදිලි සිංහලෙන් කියන්න
    hapoi oyage hindi dictionary ekata mokada une..terune na kiyala kiwe :P
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    කැරම් මරු අක්කෙ
    ගහන්න ගහන්න
    හිතන්න හිතන්න
    තමයි ඉස්සරහට යන්න පුළුවන්
    ඉස්සර පට්ටම ගහනව කොල්ලො සෙට් එක එක්ක එකතු උනාම කැරම් බෝඩ්

    ehemada..eyala nikan hagana board wala newe wena wargayak thiyenawa..disk1th wenayi..1000yda koheda disk1k..hena nithi godak thiyenawa..wachanayakwath katha karanath ba...
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    una witharak hondai :)

    කෙල්ලේ, උඹට උණ කියලා විතරයි නේ කිව්වේ, ඇයි ඇගේ පතෙත් අමාරුවක් තියෙනවා ද ? අනේ මන්දා බං උඹ බෙහෙත් ගත්තේ නැද්ද කෙල්ලේ.
     
    Status
    Not open for further replies.