2012 Sep 19- ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

Status
Not open for further replies.

too_little

Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    කෙල්ලේ, උඹට උණ කියලා විතරයි නේ කිව්වේ, ඇයි ඇගේ පතෙත් අමාරුවක් තියෙනවා ද ? අනේ මන්දා බං උඹ බෙහෙත් ගත්තේ නැද්ද කෙල්ලේ.

    gaththa panadol :/
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    RePost බුවා;13458979 said:
    අපිට කැඩි කැඩි ඇහෙන්නේ........ ඔයාලටත් එහෙමද?
    අනේ මම ගැන කියපු එක ඇහුනේ නෑනේ... මොනවද කීවේ?

    මට අවුලක් නෑ..
    උඹේ සින්දුව කලින් දෙනවා කිව්වේ...
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    RePost බුවා;13458979 said:
    අපිට කැඩි කැඩි ඇහෙන්නේ........ ඔයාලටත් එහෙමද?
    අනේ මම ගැන කියපු එක ඇහුනේ නෑනේ... මොනවද කීවේ?

    oya hari naraka lamayek kiwa..:P:P:P
     
    Status
    Not open for further replies.