කැම්පස් පටන් ගන්න අහන හැම එකාම කැම්පස් එකේ කැන්ටීමෙ ද වැඩ කරන්නෙ.මොකද්ද ඉස්කොලේඇයි බං උඹ කැම්පස් එකේ කැන්ටිමේ වැඩ කරන එකා ද ? අනේ මන්දා බං උඹත්.
කැම්පස් පටන් ගන්න අහන හැම එකාම කැම්පස් එකේ කැන්ටීමෙ ද වැඩ කරන්නෙ.මොකද්ද ඉස්කොලේඇයි බං උඹ කැම්පස් එකේ කැන්ටිමේ වැඩ කරන එකා ද ? අනේ මන්දා බං උඹත්.
India banga wewaaaaaaaaaaa
උන් පුහුනු තරගෙකදී 200ක් ගැහුව නේ.ඇත්තද බං අනේ මන්දා, මොනවා වුනත් ඇෆ්ගනිස්තානය අපි හිතුවාට වඩා දක්ශකම පෙන්නුවා නේ, ඉතින් බැට් එකෙන් වුනත් එවුන් වැඩ පෙන්නුවොත් නම් ගොඩ බං
Aha Machan NIBM Eke IT Degree Eka MIS
First Year And Second Year Yanne Diploma And Higher Diploma Levels Widiyata
3rd And 4th Years Machan Degree Level Widiyata Yanne
First Year Dip Ekata - One Lack Wage Yanawa
Ehema Thamai Machan



ඔන්න මගේ අද රැ කෑම එක
කුකුල් මස් සමග පාන්
![]()

උඹ හිතුවද මම කෙල්ලෙ දැකල නෑ කියල
උඹත් එක්ක නම් යන්නේ නෑ බං ඇයි ඉතින් එතන ඉන්දියානු කෙල්ලෝ සෙට් එකක් හිටියාත් උඹ ඇහැයි කටයි ඇරගෙන ඒ පැත්තට සප් කරයි බං අනේ මන්දා උඹත්.
b'day dawase kagahanna honda na...![]()






අනිවා කෙල්ලේ, අනිවා. අර අසරණ ටිම් එක අද ගේම දුන්නා නම් එවුන් රටක් නෙවෙයි ලෝකයාම උනත් පිළි ගනි කෙල්ලේ,