2012 Sep 19- ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඇයි බං උඹ කැම්පස් එකේ කැන්ටිමේ වැඩ කරන එකා ද ? අනේ මන්දා බං උඹත්.
    කැම්පස් පටන් ගන්න අහන හැම එකාම කැම්පස් එකේ කැන්ටීමෙ ද වැඩ කරන්නෙ.මොකද්ද ඉස්කොලේ
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    aniwa dilrasan ayye zindagi na milegi dobara kiyannae mama balapu hodhama adventure film ekak:yes::yes::yes:.e wagema friendship eka gana ithma hodha paniwidayak laba dhenawa:yes::yes::yes:.balapu naethi kattiya aniwaa balanna:D:D:D
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    ඇත්තද බං අනේ මන්දා, මොනවා වුනත් ඇෆ්ගනිස්තානය අපි හිතුවාට වඩා දක්ශකම පෙන්නුවා නේ, ඉතින් බැට් එකෙන් වුනත් එවුන් වැඩ පෙන්නුවොත් නම් ගොඩ බං
    උන් පුහුනු තරගෙකදී 200ක් ගැහුව නේ.

    ගහන්නත් ඉඩ තියනවා.
     

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,378
    3,764
    113
    Colombo
    Aha Machan NIBM Eke IT Degree Eka MIS
    First Year And Second Year Yanne Diploma And Higher Diploma Levels Widiyata
    3rd And 4th Years Machan Degree Level Widiyata Yanne
    First Year Dip Ekata - One Lack Wage Yanawa:yes:
    Ehema Thamai Machan

    Ah thanks machooo 4 year venakal karanvanam dala washayek keeyak vitara yaida kiyanna puluvanda??... :D:D:D
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    උඹත් එක්ක නම් යන්නේ නෑ බං ඇයි ඉතින් එතන ඉන්දියානු කෙල්ලෝ සෙට් එකක් හිටියාත් උඹ ඇහැයි කටයි ඇරගෙන ඒ පැත්තට සප් කරයි බං අනේ මන්දා උඹත්.
    උඹ හිතුවද මම කෙල්ලෙ දැකල නෑ කියල
    අනික ඉන්දියන් කෙල්ලො ලස්සනක් තියෙන උන්ද
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way

    අනිවා කෙල්ලේ, අනිවා. අර අසරණ ටිම් එක අද ගේම දුන්නා නම් එවුන් රටක් නෙවෙයි ලෝකයාම උනත් පිළි ගනි කෙල්ලේ,

    sirawatama AFG dinanna one...uwamanawen gahuwoth dinanna puluwan :)
     
    Status
    Not open for further replies.