2012 Sep 19- ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

Status
Not open for further replies.

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,167
    11,184
    113
    Forest
    Hammata udu helicopter shot ekak dunna kiyahanko aruuu :shocked: In your face Dhoni In your face you dumbass :lol:
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    එල බං ඕන්න 4 පාරවල් ටිකක් දකින්න ලැබෙන කොටත් නිකන් ම බඩ පිරෙනවා බං අනේ මන්දා.
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    එලකිරි ආයුබෝවන් ආයුබෝවන් දිලෝ
    මට දෙන්න එහෙනම් Le Ja Tu Mujhe සින්දුව මචන් F.A.L.T.U. එකේ
    සෙට් වෙයි කියා සිතමි
    :yes::yes::yes:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    එල බං ඕන්න 4 පාරවල් ටිකක් දකින්න ලැබෙන කොටත් නිකන් ම බඩ පිරෙනවා බං අනේ මන්දා.
    ඇෆ්ගන් කාරයෝ ගහනවා ද?

    පොඩ්ඩක් බලල එන්න ඕනේ.
     

    Bunny_Girl

    Member
    Jan 4, 2012
    1,456
    36
    0
    හරි කෙල්ලේ, මම මැච් එක බලාගෙන හිටියාත් මම උඹ ලගින් හෙල්ලුනෙවත් නෑ නේ බං, බලපන් දැන් වුනත් උඹේ අත අල්ලාගෙන නේ මම ඉන්නේ, ඇයි කෙල්ලේ, උඹ මොනවාට හරි බය වුනා ද ?
    ow...:no:
     
    Status
    Not open for further replies.