අරුණ සමගින් නැගෙන
හිරු කිමද මැලවිලා...
කුරුල්ලන් ගී ගයන
නැත තවම පියඹලා....
වලාකුළු අසස් ගැබ
සිසාරා රොක් වෙලා...
අදුර පිට තබනවද...
එළියෙ කැන් සගවලා...
හිරුට ඔච්චම් කරන
සුවද මල් පරවෙලා....
ඹබර තුඩු මල් වලින්
තව තවත් දුර වෙලා....
සමනල්ලු නෑ තවම...
උන් ඔහේ ඉගිලිලා...
මගේ නිල්වන් මැණික..
ලෙඩ ඇදක තනි වෙලා...
Dinusha Sankalpa 19-09-2012
Just a poem.. nothing else..
හිරු කිමද මැලවිලා...
කුරුල්ලන් ගී ගයන
නැත තවම පියඹලා....
වලාකුළු අසස් ගැබ
සිසාරා රොක් වෙලා...
අදුර පිට තබනවද...
එළියෙ කැන් සගවලා...
හිරුට ඔච්චම් කරන
සුවද මල් පරවෙලා....
ඹබර තුඩු මල් වලින්
තව තවත් දුර වෙලා....
සමනල්ලු නෑ තවම...
උන් ඔහේ ඉගිලිලා...
මගේ නිල්වන් මැණික..
ලෙඩ ඇදක තනි වෙලා...

Dinusha Sankalpa 19-09-2012
Just a poem.. nothing else..
Last edited:





ne ban... uba yanne weradi paraka..
එහෙම එකක් නෑ බං...... ඈත්තටම මේ මොකක් ගැනද කියලා තේරුනේ නෑ..... උඹ ඉතින් කෙල්ලෙකුත් නැතිව මෙතන එලකිරියට එන කෙල්ලන්ට පැණි හල හල ඉන්න එකා නිසා, මේ කියලා තියෙන්නේ කෙල්ලෙක් ගැන කියලා හිතන්නත් බෑ නේ...... 