ලෙඩ වෙලා

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අරුණ සමගින් නැගෙන
    හිරු කිමද මැලවිලා...
    කුරුල්ලන් ගී ගයන
    නැත තවම පියඹලා....
    වලාකුළු අසස් ගැබ
    සිසාරා රොක් වෙලා...
    අදුර පිට තබනවද...
    එළියෙ කැන් සගවලා...
    හිරුට ඔච්චම් කරන
    සුවද මල් පරවෙලා....
    ඹබර තුඩු මල් වලින්
    තව තවත් දුර වෙලා....
    සමනල්ලු නෑ තවම...
    උන් ඔහේ ඉගිලිලා...
    මගේ නිල්වන් මැණික..
    ලෙඩ ඇදක තනි වෙලා... :baffled:

    Dinusha Sankalpa 19-09-2012
    Just a poem.. nothing else.. :yes:

     
    Last edited:

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    Grubbing_Hoe_4b9900b1dafdf.jpg

    :rolleyes:
     
    Last edited:

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    අරුණ සමගින් නැගෙන
    හිරු කිමද මැලවිලා...
    කුරුල්ලන් ගී ගයන
    නැත තවම පියඹලා....
    වලාකුළු අසස් ගැබ
    සිසාරා රොක් වෙලා...
    අදුර පිට තබනවද...
    එළියෙ කැන් සගවලා...
    හිරුට ඔච්චම් කරන
    සුවද මල් පරවෙලා....
    ඹබර තුඩු මල් වලින්
    තව තවත් දුර වෙලා....
    සමනල්ලු නෑ තවම...
    උන් ඔහේ ඉගිලිලා...
    මගේ නිල්වන් මැණික..
    ලෙඩ ඇදක තනි වෙලා...


    :love::love::love::love::love::love: nice machan, mannam dannanwa meka kaatada kiyala
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මුගේ කුමන පයන්නක් ලෙඩ වෙලාද මේ......?? බයික් එක.....?? සංකපාලගේ 62.....?? :rolleyes:
    :angry::angry: යකෝ කවි සිතුවිල්ලක් ආවම ලිව්වත් උඹලට පේන්නෙ වැරදියටමයි.. :baffled::baffled:
    2.gif

    ලියන් නෑ ආයෙ මොකවත්.. :oo:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    :angry::angry: යකෝ කවි සිතුවිල්ලක් ආවම ලිව්වත් උඹලට පේන්නෙ වැරදියටමයි.. :baffled::baffled:
    2.gif

    ලියන් නෑ ආයෙ මොකවත්.. :oo:

    :oo: :( එහෙම එකක් නෑ බං...... ඈත්තටම මේ මොකක් ගැනද කියලා තේරුනේ නෑ..... උඹ ඉතින් කෙල්ලෙකුත් නැතිව මෙතන එලකිරියට එන කෙල්ලන්ට පැණි හල හල ඉන්න එකා නිසා, මේ කියලා තියෙන්නේ කෙල්ලෙක් ගැන කියලා හිතන්නත් බෑ නේ...... :yes: ඉතින් මම හිතුවේ එක්කෝ බයික් එක නැත්නම් සංකපාලගේ හැට දෙක ලෙඩ වෙලා කියලා....... :rofl::P