2012 Sep 19- ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

Status
Not open for further replies.

ModelSriLanka

Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    මොරටුවෙ අපේ අයිය හිටිය
    අනිත් ඒවල දන්න කොල්ලො කෙල්ලො ඉන්නව බන්
    එක එක වැඩ වලට ගිහින් තියෙනව
    පේරාදෙණියට විතරක් එක පාරක් ගිහින් තියෙනව

    කවුද බන් මේ කෙමිත් කියන නකුට
    මූ අද මගෙන් අහගන්න යන්න
    අම්ම තාත්ත සිහි වෙන්න
    ඒ උගේ හැටි නේ බන්. ඔන්න ඔහේ මරා ගන්නැතුව ඉදපන් බන්.
    :):):)

    ඌත් එකක් ඔනෙ නම් පොඩියට Fun වලියක් දා ගනින්.
    ;););)
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    අම්මට නිවිශ්
    අලුත් අවතාරයක් දාල තියෙන්නේ
    ඔවු බන් හැමදාම එකම එක දාගෙන ඉන්න බැහැනේ බන්
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113


    :angry:ඈ බොල දිල් අය්යේ පුලුවන් හැම දවසෙම රේඩියෝ එකට සෙට් වෙන මේ:angry:
    :(''මම කට්ටාව'':(
    :no:බොට අමතක වුනා නේද:no:
    :yes:මේවා මට හොඳ පාඩම්:yes:
    :D;)එල එල කමක් නෑ;):D
    :yes:මම අද ගෙදර නෙමේ අය්යේ ඉන්නේ අඳුරන අය්යා කෙනෙක්ගේ ගෙදර නැවතිලා ඉන්නේ:yes:
    :P මම රේඩියෝ එක මුල ඉඳන්ම අහ අහා හිටියේ :P
    11.gif
    එල එල හෙට සෙට් වෙමු
    11.gif

    :Dමම යනවා එලට රේඩියෝ එක කරන්න හොඳ සිංදු ටිකක් දෙන්න මමත් අහගෙන ඉන්නේ:D
    11.gif
    එල එල
    11.gif

    එහෙනම් හැමෝටම
    :D සුභ රාත්‍රියක්:D
    :yes:තෙරුවන් සරණය්:yes:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ape gedra ammath henama asa film ekak eka thakali waliya thmayi maruma
    balanakota hithenawa karala balanna
    sinhala quote karanna bae ban hutch magulen:angry::angry::angry::angry: ube tikath singlish walinma gahuwa:yes::yes::yes:.ayi ara anthimata gon pora seen eka:D:D:D.maxama maxaa film eka:yes::yes::yes:.
    farahan aktherge acting maxama maxaa mama asama naluwek:yes::yes::yes:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    නාකි උනත් මගේ අය්යනේ .........ඒකට තමයි සහෝදර ප්‍රේමය කියන්නේ.....:D
    පොඩියටම දැම්ම දැක්කද මන්දා....:rolleyes:

    :dull::dull:

    දැක්කා...හා හා ...
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    උබේ කටේ තියෙන්නෙම අනේ මන්ද විතරනේ හැම එකකටම

    ඔව්, බං අනේ මන්දා, මේක පොඩි ඇඩ් එකක් බං කිසිම වියදමක් නැතිව කරන එකක්.
    උඹලාට මෙකේ තේරුම ලගදි දැන ගන්න ලැබෙයි, බං
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,167
    11,184
    113
    Forest
    මම කට්ටා;13459701 said:


    :angry:ඈ බොල දිල් අය්යේ පුලුවන් හැම දවසෙම රේඩියෝ එකට සෙට් වෙන මේ:angry:
    :(''මම කට්ටාව'':(
    :no:බොට අමතක වුනා නේද:no:
    :yes:මේවා මට හොඳ පාඩම්:yes:
    :D;)එල එල කමක් නෑ;):D
    :yes:මම අද ගෙදර නෙමේ අය්යේ ඉන්නේ අඳුරන අය්යා කෙනෙක්ගේ ගෙදර නැවතිලා ඉන්නේ:yes:
    :P මම රේඩියෝ එක මුල ඉඳන්ම අහ අහා හිටියේ :P
    11.gif
    එල එල හෙට සෙට් වෙමු
    11.gif

    :Dමම යනවා එලට රේඩියෝ එක කරන්න හොඳ සිංදු ටිකක් දෙන්න මමත් අහගෙන ඉන්නේ:D
    11.gif
    එල එල
    11.gif

    එහෙනම් හැමෝටම
    :D සුභ රාත්‍රියක්:D
    :yes:තෙරුවන් සරණය්:yes:

    Balagena oya ayyalath ekka raata inne :P
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    ඒ ඔවදන ඔබට ගෙන ආවේ........ දිල්රසාන් වෙතිනි
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,167
    11,184
    113
    Forest
    E monawada bun mun me gahana paarawal :shocked: Mama hithuwe ape Muralita witharai me hakiyawa thiyenne kiyala :confused:
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    මම කට්ටා;13459701 said:


    :angry:ඈ බොල දිල් අය්යේ පුලුවන් හැම දවසෙම රේඩියෝ එකට සෙට් වෙන මේ:angry:
    :(''මම කට්ටාව'':(
    :no:බොට අමතක වුනා නේද:no:
    :yes:මේවා මට හොඳ පාඩම්:yes:
    :D;)එල එල කමක් නෑ;):D
    :yes:මම අද ගෙදර නෙමේ අය්යේ ඉන්නේ අඳුරන අය්යා කෙනෙක්ගේ ගෙදර නැවතිලා ඉන්නේ:yes:
    :P මම රේඩියෝ එක මුල ඉඳන්ම අහ අහා හිටියේ :P
    11.gif
    එල එල හෙට සෙට් වෙමු
    11.gif

    :Dමම යනවා එලට රේඩියෝ එක කරන්න හොඳ සිංදු ටිකක් දෙන්න මමත් අහගෙන ඉන්නේ:D
    11.gif
    එල එල
    11.gif

    එහෙනම් හැමෝටම
    :D සුභ රාත්‍රියක්:D
    :yes:තෙරුවන් සරණය්:yes:


    එල...:D
     
    Status
    Not open for further replies.