2012 Sep 19- ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

Status
Not open for further replies.

0716aravinda

Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    මම කට්ටා;13459701 said:


    :angry:ඈ බොල දිල් අය්යේ පුලුවන් හැම දවසෙම රේඩියෝ එකට සෙට් වෙන මේ:angry:
    :(''මම කට්ටාව'':(
    :no:බොට අමතක වුනා නේද:no:
    :yes:මේවා මට හොඳ පාඩම්:yes:
    :D;)එල එල කමක් නෑ;):D
    :yes:මම අද ගෙදර නෙමේ අය්යේ ඉන්නේ අඳුරන අය්යා කෙනෙක්ගේ ගෙදර නැවතිලා ඉන්නේ:yes:
    :P මම රේඩියෝ එක මුල ඉඳන්ම අහ අහා හිටියේ :P
    11.gif
    එල එල හෙට සෙට් වෙමු
    11.gif

    :Dමම යනවා එලට රේඩියෝ එක කරන්න හොඳ සිංදු ටිකක් දෙන්න මමත් අහගෙන ඉන්නේ:D
    11.gif
    එල එල
    11.gif

    එහෙනම් හැමෝටම
    :D සුභ රාත්‍රියක්:D
    :yes:තෙරුවන් සරණය්:yes:

    කට්ටො තෝව අමතක වෙනවාද බොල
    ඉදා උම්මා එකක්
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Puh Baba balapanko :P

    E dilla menna me babage ara meloo therumak nathi takaran jingle eka play korahanko :P
    අහ බලපන් හෙට රෑ වෙනකොට
    උඹේ වින්ඩොව්ස් එහෙමත් ජෙනුයින් අල්ලන්නෙ නැද්ද කියල හූ හූ :P:P
    Jingle Rasikayek Wage
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    apith dannawa ban fun ekata wali daganna
    eth methana inna girls la gawala
    gon katha hadala mu hadanne wena kes danna
    ewa nam weradi ban
    ඌව හදන්න හරි අමාරැයි.

    :yes::yes::yes:

    ඌ දන්නෙත් නැතුව ඔහේ එක එක ඒවා දානවා.

     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy

    උඹට පිස්සුද බං:confused::confused:
    මොකක්ද ඇත්ත? පෙන්නපන් ඔප්පු කරලා..
    නිකන් බොරුවට වලි දාගන් නැතුව

    chanchalata gahaddi moko me malith adanne?:P
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,167
    11,184
    113
    Forest
    අහ බලපන් හෙට රෑ වෙනකොට
    උඹේ වින්ඩොව්ස් එහෙමත් ජෙනුයින් අල්ලන්නෙ නැද්ද කියල හූ හූ :P:P
    Jingle Rasikayek Wage

    Palayan yanna windows amu genuine :P Kade ekaata epa kiyaddi daala dunna :dull: Aparade crack koraganna thibba chance eka :oo:
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    ඇයි බන් අර කිඹුලගෙ ෂෝ එක දවසෙ මූ ත්‍රෙඩ් එකක් දැම්මේ...
    ඒ මොකක්ද බන් මන් දන්නේ නැහැනේ....:dull::dull:
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    අර ඒදා දාපු ඇඩ් එකෙ තවත් කොටසක්ද... සිකුරාදටද දැනගන්න හම්බෙන්නෙ...

    ඔව්, බං වේලාවක් ලැබුනේ නෑ, බං ඔව්, ලගදිම දැක බලා ගන්න පුලුවන් වෙයි.
     
    Status
    Not open for further replies.