මම කට්ටා;13459701 said:
ඈ බොල දිල් අය්යේ පුලුවන් හැම දවසෙම රේඩියෝ එකට සෙට් වෙන මේ
''මම කට්ටාව''
බොට අමතක වුනා නේද
මේවා මට හොඳ පාඩම්
එල එල කමක් නෑ
මම අද ගෙදර නෙමේ අය්යේ ඉන්නේ අඳුරන අය්යා කෙනෙක්ගේ ගෙදර නැවතිලා ඉන්නේ
මම රේඩියෝ එක මුල ඉඳන්ම අහ අහා හිටියේ
![]()
එල එල හෙට සෙට් වෙමු![]()
![]()
මම යනවා එලට රේඩියෝ එක කරන්න හොඳ සිංදු ටිකක් දෙන්න මමත් අහගෙන ඉන්නේ
එල එල![]()
![]()
එහෙනම් හැමෝටම
සුභ රාත්රියක්
![]()
තෙරුවන් සරණය්
sinhala quote karanna bae ban hutch magulenube tikath singlish walinma gahuwa
.ayi ara anthimata gon pora seen eka
.maxama maxaa film eka
.
farahan aktherge acting maxama maxaa mama asama naluwek![]()




danda dakke aaaaaaaaaaa
![]()



අහ බලපන් හෙට රෑ වෙනකොටPuh Baba balapanko
E dilla menna me babage ara meloo therumak nathi takaran jingle eka play korahanko![]()


අහල ෆන් එකක් ගන්න නම්...
වෙන වෙන රේඩියො මොකද දැන්...
නියම ෆන් එකක් ගන්න නම්
එළකිරි රේඩියො තමයි දැන්....
එළකිරි රේඩියෝ
![]()
ඌව හදන්න හරි අමාරැයි.apith dannawa ban fun ekata wali daganna
eth methana inna girls la gawala
gon katha hadala mu hadanne wena kes danna
ewa nam weradi ban



ada uda idanda kanne...![]()

උඹට පිස්සුද බං
මොකක්ද ඇත්ත? පෙන්නපන් ඔප්පු කරලා..
නිකන් බොරුවට වලි දාගන් නැතුව

ඔව්, බං අනේ මන්දා, මම කාලා එන්නම් එහෙනම්.
අහ බලපන් හෙට රෑ වෙනකොට
උඹේ වින්ඩොව්ස් එහෙමත් ජෙනුයින් අල්ලන්නෙ නැද්ද කියල හූ හූ
Jingle Rasikayek Wage
Kade ekaata epa kiyaddi daala dunna
Aparade crack koraganna thibba chance eka 
ඒ මොකක්ද බන් මන් දන්නේ නැහැනේ....ඇයි බන් අර කිඹුලගෙ ෂෝ එක දවසෙ මූ ත්රෙඩ් එකක් දැම්මේ...


අර ඒදා දාපු ඇඩ් එකෙ තවත් කොටසක්ද... සිකුරාදටද දැනගන්න හම්බෙන්නෙ...