2012 Sep 19- ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan-02

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ



    දිලා උඹ වැඩේ එළට කරගෙන යනවා බං එළ, හැමදාමත් වගේ.
    හරි බං මම එහෙනම් දැන් ශෙප් එකේ යනවා හෙටත් එන බලාපොරොත්තුවෙන්,
    කෙල්ල නිදා ගන්න ගිය එකේ මාත් දැන් යන්නම්, හෙට වැඩට යන්න තියෙන හින්දා.
    හරි එහෙනම් මේ වේලාවේ එළකිරි රේඩියෝ අහගෙන ඉන්න හැමෝටම ජය..
    11.gif
    11.gif
    11.gif


     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    මචන් හෙට සෝමෙ ගෙ කට ගානවලු

    කට ගාන්නෙ මොනවගෙද කියල නම් අපිට ආරංචි නෑ


    uuro mage kate mokuth ganne nha man keewe Puthage Indul Kata Ganawa Kiyala:angry::angry::angry:
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    මචා මට දීපන්z Mit Jaaye Gham (Anushka Manchanda) සින්දුව.
    මේ සින්දුවට් එකතු කර ගන්නවා එලකිරි එක අහ අහ ඉන්න, අහ අහ රෙප්ලයි දාන හැම් ඉබ්බෙක්වම...
    බොලාට ජයෙන් ජය වේවා!!!!!!!
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    uuro mage kate mokuth ganne nha man keewe Puthage Indul Kata Ganawa Kiyala:angry::angry::angry:
    අහ එහෙමද
    කවුද බන් දන්නෙ
    ඔන්න මගෙන් තාත්තටයි පුතාටයි දෙන්නටම සුභ පැතුම්
    සුභම සුභ අනාගතයක් වෙවා දෙන්නටම
    ජය ශ්‍රී මහ බෝ සමිදු පිහිටයි ආරක්ෂාවයි.
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    මචං මම යන්න කියලා බැලුවෙ..
    හෙට උදේම නැගිටින්න ඕන.
    එහෙනම් හැමෝටම සුභ රාත්‍රියක්...
    වෙනද වගේම අදත් නියමෙට ෂෝ එක යනවා දිල්රසෝ..
    ඊළඟ සතියෙත් අනිවා සෙට් වෙමු.
    ජය වේවා!!!
    11.gif
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    අහ එහෙමද
    කවුද බන් දන්නෙ
    ඔන්න මගෙන් තාත්තටයි පුතාටයි දෙන්නටම සුභ පැතුම්
    සුභම සුභ අනාගතයක් වෙවා දෙන්නටම
    ජය ශ්‍රී මහ බෝ සමිදු පිහිටයි ආරක්ෂාවයි.


    • bohoma sthuthiyi