HNB PayPal $445 aawa!

|MadMan|

Member
Jul 27, 2012
2,881
155
0
$445ක් දැම්මෙ සල්ලි ආපු නැති නිසා පොඩ්ඩක් කෝල් එකක් ගැහුවා! KYC එක පුරවන්න නම් ගියෙ නැහැ වැස්ස නිසා. ලියුමක් නම් ෆැක්ස් කලා. මෙන්න ඉතින් දැන් බලද්දි සල්ලි ඇවිත්. සල්ලි ආවෙ නැති අය ඉන්නව නම් දැන් බලපල්ලා:nerd:
 

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අඩෝ..මගෙත් අද ඇවිත්..මම දැම්මෙ අගෝස්තු 27..

    $65 x130 =8505 ඇවිත්...